Daraka - Pregnancy in Sinhala
Over Daraka - Pregnancy in Sinhala
Daraka - Sri Lanka Alles wat u moet weten over moeder en baby tijdens de zwangerschap
ගැබිණි කාලය කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂම කාලපරිච්චේදයි.
මෙම කාලය තුල ගැබිනියගේ ශරීරය තුල සිදුවන අස්චර්යමත් විපර්යාසය වැඩි දැනුවත් භාවයකින් යුතුව විඳ ගැනීමේ අවස්ථාව දාරක මගින් සලසා තිබෙනවා.
ඉන් කරුණු කීපයක්
සතියෙන් සතිය බබාගේ වර්ධනය සහ ප්‍රමාණය..
සතියෙන් සතිය ගැබිනියගේ සිදුවන කායික වෙනස්කම්
එදිනෙදා දැනෙන සහ මුහුණදෙන ගැටළු සහ පිළිතුරු..
බරෙහි වෙනස් වීම සහ ගණන ප්‍රස්ථාර
අහාර රටාව - හොඳ සහ නරක අහාර
වෛද්‍ය වරයා හමුවිය යුතු විශේෂ අවස්ථා
කලයුතු scanning පරීක්ෂණ සහ අනිකුත් පරීක්ෂණ
ඇතිවිය හැකි සංකුලතා
සංකුලතා පෙර හඳුනාගැනීමට උපදෙස්
ප්‍රසුතියට සුදානම් eවන්නේ කෙසේද
සිසේරියන් සැත්කම ගැන
රෝහලට ගෙන යායුතු දෑ
මව්කිරි දීම සම්බන්දයෙන් දැනගතයුතු කරුණු
What's new in the latest 11
Daraka - Pregnancy in Sinhala APK -informatie
Oude versies van Daraka - Pregnancy in Sinhala
Daraka - Pregnancy in Sinhala 11
Daraka - Pregnancy in Sinhala 8.0
Daraka - Pregnancy in Sinhala 3.0
Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!