Agriculture A/L MCQ Sinhala
14.1 MB
ফাইলের আকার
Everyone
Android 7.0+
Android OS
Agriculture A/L MCQ Sinhala সম্পর্কে
A/L কৃষি MCQ সিংহলী অতীতের কাগজপত্র (উন্নত স্তর)
A/L কৃষি MCQ সিংহলী অতীতের প্রশ্নপত্র করার সর্বোত্তম উপায় -
(উন্নত স্তরের কৃষি সিংহল অ্যাপ্লিকেশন এবং কৃষি নোট)
අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ অ্যাপ্লিকেশন එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ কৃষি MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්। අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමහහහතමානී සතමහ්ුසත.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු।
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])
What's new in the latest 0.1.8
Agriculture A/L MCQ Sinhala APK Information
Agriculture A/L MCQ Sinhala এর পুরানো সংস্করণ
Agriculture A/L MCQ Sinhala 0.1.8
Agriculture A/L MCQ Sinhala 0.1.7
Agriculture A/L MCQ Sinhala 0.1.6
Agriculture A/L MCQ Sinhala 0.1.5
APKPure অ্যাপের মাধ্যমে অতি দ্রুত এবং নিরাপদ ডাউনলোড করা হচ্ছে
Android-এ XAPK/APK ফাইল ইনস্টল করতে এক-ক্লিক করুন!







