MCQ+

MCQ+

Amila Dasanayaka
Sep 2, 2025
  • 23.9 MB

    Tamanho do arquivo

  • 0/33
    Segurança
  • Everyone

  • Android 7.0+

    Android OS

Sobre este MCQ+

MCQ+ por Amila Dasanayaka

Aplicativo MCQ+ පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් අමිල දසනායක ගුරුතුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම රසායන විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සහ දිවයින පුරා විසිරි සිටින සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහාද, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Celular එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික Então.

මෙම Aplicativo MCQ+ සඳහා ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා,

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව (em termos de unidade) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මිට අමතරව රසායන විද්‍යාව විෂය සදහා පමණක් එක් එක් පාඩම් වලට අදාල Vídeo do YouTube ඔබට නැරඹීමට හැක.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා Isso é tudo. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මෙම Aplicativo MCQ+ එක තුලින් සලසා තිබෙනවා.

Este aplicativo Chemistry MCQ + foi oferecido gratuitamente por Amila Dasanayaka, que tem alcançado consistentemente os mais altos resultados em Química de Nível Avançado em toda a ilha. Ele foi projetado para ajudar os alunos de Química A/L a aprimorar seu conhecimento do assunto. Além disso, os alunos O/L também podem se beneficiar dos recursos de Ciências e Matemática disponíveis no aplicativo.

Fazendo parte da geração digital, você encontrará neste aplicativo uma ferramenta eficiente para aumentar seu conhecimento. O objetivo principal do aplicativo é ajudá-lo a se preparar para os exames competitivos de nível avançado e nível comum, enquanto faz uso produtivo de seu telefone celular.

O aplicativo consiste em três seções principais:

1. MCQs anuais / em papel

2. MCQs em termos de lição (em termos de unidade)

3. Seu relatório de progresso

Além disso, também estão disponíveis vídeos no YouTube relacionados a cada aula de Química.

Você pode selecionar perguntas com base em provas anteriores ou aulas diárias ministradas por seu professor. Você também pode escolher perguntas específicas da unidade em artigos anteriores. O aplicativo rastreará todas as perguntas que você não conseguiu responder e você poderá acessar vídeo-aulas de Amila Sir para ajudá-lo a entender as áreas perdidas. Isso torna mais fácil fortalecer seus pontos fracos. O aplicativo também fornece um relatório de progresso, permitindo avaliar seu desempenho ao longo do tempo com eficiência.

Mostrar mais

Novidades em 1.0.4 mais recente

Last updated on Sep 2, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Mostrar mais

Vídeos e capturas de tela

  • MCQ+ Cartaz
  • MCQ+ imagem de tela 1
  • MCQ+ imagem de tela 2
  • MCQ+ imagem de tela 3
  • MCQ+ imagem de tela 4
  • MCQ+ imagem de tela 5
  • MCQ+ imagem de tela 6
  • MCQ+ imagem de tela 7

Informações sobre MCQ+ APK

Última Versão
1.0.4
Categoria
Educação
Android OS
Android 7.0+
Tamanho do arquivo
23.9 MB
Desenvolvedor
Amila Dasanayaka
Disponível em
Classificação do Conteúdo
Everyone
Relatório de segurança
0/33
Resultado da verificação: Seguro
Nenhum fornecedor de segurança marcou este arquivo como malicioso
Sem vírus
Sem spyware
Sem malware
Sem vírus
Sem spyware
Sem malware
Data da verificação:Aug 8, 2026
Nome do pacote:com.amila.mcqPlus
SHA-256:7ece1a4d7ece377a9d1cded5bcbbe16ab261e6a48ffc3c5e4071605ac9098730
SHA-1:11a2b8f5077adda7afb0604bfe2d44abc75e6da1
Mostrar mais

Versões Antigas de MCQ+

23.9 MBSep 2, 2025
Baixar
24.6 MBFeb 21, 2025
Baixar
24.6 MBFeb 10, 2025
Baixar
22.6 MBDec 25, 2024
Baixar
APKPure ícone

Baixar de Forma Rápida e Segura via APKPure App

Um clique para instalar arquivos XAPK/APK no Android!

Baixar APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies