
Sinhala Wiyakarana (ව්‍යාකරණ)
27.3 MB
Tamanho do arquivo
Android 7.0+
Android OS
Sobre este Sinhala Wiyakarana (ව්‍යාකරණ)
Aprenda aulas de gramática cingalesa- සිංහල ව්‍යාකරණ
Aprenda aulas de gramática cingalesa (Sinhala Wiyakarana-Sinhala Grammar Guru)
-1 වසරේ 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්යාකරණ පාඩම් මාලා-
සිංහල ව්යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න app එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ ව්යාකරණ ව්යාකරණ ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්රයෝජනවත් වේ යයි විශ්වාස කරන්නෙමු. (ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.) එමෙන්ම මෙය සිංහල ව්යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්රයෝජනවත් APP එකකි.
අන්තර්ගතය-Lições de gramática
අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පද
විභක්ති
සන්ධි
සමාස
ප්‍රත්‍යාර්ථ නාම
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
ඉඟි වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු
කෙටි යෙදුම්, සම්ප්රදායික යෙදුම්, ස්ත්රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
නිවැරදි අක්ෂර වින්‍යාසය
සාමාන්ය පෙළ පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කර අතර අතර ආදර්ශ ප්රශ්න එකතු කරනු ලැබේ ලැබේ.
Você pode aprender as seguintes áreas temáticas
sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi,sandi,samasa sinhala,prathyartha nama,samana pada,virudda pada,sinhala yugala pada, bahu artha pada,sinhala ingi waki,thani pada apthopadesha e prasthawa pirulu. pasugiya samnyapela sinhala prashna pathra athulath kara atha.
e novas lições serão atualizadas em breve....
විශේෂ දැනුම් දීම
මෙම App එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් අවකාශය අවකාශය කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Todos os direitos reservados
Novidades em 0.1.7 mais recente
Informações sobre Sinhala Wiyakarana (ව්‍යාකරණ) APK
Versões Antigas de Sinhala Wiyakarana (ව්‍යාකරණ)
Sinhala Wiyakarana (ව්‍යාකරණ) 0.1.7
Sinhala Wiyakarana (ව්‍යාකරණ) 0.1.5
Sinhala Wiyakarana (ව්‍යාකරණ) 0.1.4
Sinhala Wiyakarana (ව්‍යාකරණ) 0.1.2

Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!