Über රියදුරු විභාග පිළිතුරු - PRO
Beispielfragen, Antworten und Beschreibungen zum SLDL PRO-Lanka-Führerschein, Singhalesisch
Beispielfragen und -antworten für die Führerscheinprüfung in Sri Lanka – Singhalesisch
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයේ බහුවරණ ප්‍රශ්න, පිළිතුරු පැහැදිලි කිරීම් සමග.
- ආදර්ශ ප්‍රශ්න (ප්‍රශ්න172 ).
- මතක තබා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට පහසු වන ලෙස එසැනින් පිළිතුරු.
- සෑම ප්‍රශ්නයකම පිළිතුරු විග්‍රහ කිරීම සදහා කෙටි දේශනයක් අඩංගු වේ.
- සැම පුහුණු වාරයකදීම අහබු ලෙස සැකසුනු ප්‍රශ්නාවලියක්.
- අන්තරජාල පහසුකමක් නොමැතිව පුහුණුවිය හැක.
- ඉතාමත් සරල සහ භාවිතය පහසු වන ලෙස සකස්කර ඇත .
- 40 Minuten vor dem Start අඩංගු කර ඇත.
- පටිගත කරන ලද සම්පූර්ණ දේශන මාලාවක්.
මෙම දේශන මාලාව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර ලිඛිත විභාගය සහ ප්‍රායෝගික රියදුරු පුහුණුව සඳහා අවශ්‍ය සියලුම න්‍යායාත්මක කරුණු සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති Ja, විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට සහ ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව රිය පදවන්නෙකු වීමට ඔබට උපකාරී වනු ඇත.
වියාචනය | Haftungsausschluss
මෙම යෙදුම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති තොරතුරු ඇසුරෙන්, අධ්‍යාපනික අරමුණු සඳහා සකස්කර ඇති යෙදුමකි. එය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි. රියදුරු බලපත්‍ර විභාගය ගැන නිල තොරතුරු ලබාගැනීම සඳහා, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල මුලාශ්‍රවල භාවිතා කරන්න (https://dmt.gov.lk).
Bereiten Sie sich mit unserer umfassenden und benutzerfreundlichen App auf Ihre Führerscheinprüfung in Sri Lanka vor. Wir bieten eine bequeme und lehrreiche Möglichkeit, die Verkehrsregeln zu lernen und beim Bestehen Ihrer Prüfung Selbstvertrauen zu gewinnen.
Hauptmerkmale:
172 Beispielfragen stellen sicher, dass Sie optimal auf die Prüfung vorbereitet sind.
Sofortige Antworten: Erhalten Sie sofortiges Feedback zu Ihren Antworten, damit Sie sich den Stoff besser merken und ihn besser verstehen können.
Zufällige Quizze: Erleben Sie jedes Mal ein einzigartiges Lernerlebnis mit zufällig zusammengestellten Quizzen, die Sie fesseln.
Offline-Übung: Kein Internetzugang? Kein Problem. Mit unserer App können Sie jederzeit und überall üben, auch ohne Internetverbindung.
Jede Frage enthält einen kurzen Text mit Erklärungen zu den Antworten.
Benutzerfreundlich: Unsere App ist einfach und benutzerfreundlich gestaltet, damit Sie so reibungslos wie möglich lernen.
Zeitgesteuertes Üben: Simulieren Sie die tatsächlichen Prüfungsbedingungen, indem Sie sich ein Zeitlimit von einer Stunde setzen, genau wie bei der echten Prüfung.
Progressive Stufen: Testen Sie Ihr Wissen in vier Stufen mit jeweils 40 Fragen. Bauen Sie schrittweise Ihr Selbstvertrauen und Ihre Fähigkeiten auf.
Haftungsausschluss: Diese App wurde ausschließlich zu Bildungszwecken entwickelt und basiert auf öffentlich zugänglichen Verkehrsregeln und -informationen in Sri Lanka. Sie steht in keiner Verbindung zu oder wird von einer staatlichen Stelle, einschließlich der Regierung von Sri Lanka oder der Verkehrsbehörde, unterstützt und vertritt auch keine staatliche Behörde. Die genauesten und aktuellsten Informationen zur Führerscheinprüfung und zu den Straßenverkehrsregeln finden Sie in den offiziellen Quellen des Department of Motor Traffic (https://dmt.gov.lk).
What's new in the latest 14
රියදුරු විභාග පිළිතුරු - PRO APK -Informationen
රියදුරු විභාග පිළිතුරු - PRO Alternative
Superschnelles und sicheres Herunterladen über die APKPure-App
Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!