Accounting Plus

Accounting Plus

  • 24.6 MB

    Dateigröße

  • Sicherheit
  • Everyone

  • Android 7.0+

    Android OS

Über Accounting Plus

Buchhaltung Plus von Bharatha Karunanayake

Die Accounting+ App ist „උසස් පෙළ ගිණූම්කරණය“ විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් භාරත කරුණානායක ගුරු තුමන් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ගිණූම්කරණය විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනය කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. මන්ද digital පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන Mobiltelefon එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයට අත්වැලක් කරදීම මෙහි මුලික අරමුනයි.

මෙම Accounting+ App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව (Einheitsbezogen) MCQ

3. ඔබගේ ප්‍රගති වාර්තාව.

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා Ja හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් ඒකක අනුපිළිවෙලට ප්‍රශ්න තෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් App එක තුලින් සලසා තිබෙනවා.

Diese Accounting+-App wurde von Bharatha Karunanayake, der in den letzten Jahren die besten Ergebnisse auf der Insel für das Fach „Advanced Level Accounting“ erzielt hat, allen Advanced Level-Studenten auf der ganzen Insel kostenlos zur Verfügung gestellt, damit sie ihre Fachkenntnisse verbessern können.

Die Verwendung dieser App soll eine sehr einfache Möglichkeit sein, Ihr Fachwissen zu erweitern. Weil Sie zur digitalen Generation gehören. Ziel dieser App ist es, Ihr Mobiltelefon für die Vorbereitung auf anspruchsvolle Wettbewerbsprüfungen zu nutzen und so unnötige Zeitverschwendung zu vermeiden.

Der Multiple-Choice-Bereich (MCQ), das Herzstück der App, besteht aus drei Hauptmodulen:

1. MCQs nach Jahr/Prüfungsfach

2. MCQs nach Lektion/Einheit

3. Ihr Fortschrittsbericht.

Der MCQ-Bereich bietet Schülern verschiedene Übungsmöglichkeiten. Sie können Fragen aus früheren Prüfungen auswählen und direkt in der App beantworten. Alternativ können sie Fragen zu den aktuell behandelten Lektionen oder Einheiten auswählen und so den Unterrichtsstoff festigen. Zusätzlich haben sie Zugriff auf frühere Prüfungsfragen zu jeder ausgewählten Einheit für gezieltes Üben.

Die App erkennt automatisch falsch oder nicht beantwortete Fragen und erstellt eine separate Liste. Anschließend können die Schüler die entsprechenden Videolektionen von Herrn Bharatha direkt in der App ansehen, um ihr Verständnis der Themen zu vertiefen und Schwächen zu beheben.

Um Schülerinnen und Schülern zu helfen, ihren Lernfortschritt zu verfolgen, bietet die MCQ-App detaillierte Fortschrittsberichte, die das Fachwissen über einen ausgewählten Zeitraum auswerten. Mithilfe dieser Berichte können Schülerinnen und Schüler ihre Leistungen verfolgen, Verbesserungspotenzial erkennen und sich effektiver auf Prüfungen vorbereiten.

Mehr anzeigen

What's new in the latest 1.0.0

Last updated on Aug 8, 2026
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Mehr anzeigen

Videos und Screenshots

  • Accounting Plus Plakat
  • Accounting Plus Screenshot 1
  • Accounting Plus Screenshot 2
  • Accounting Plus Screenshot 3
  • Accounting Plus Screenshot 4
  • Accounting Plus Screenshot 5
  • Accounting Plus Screenshot 6
  • Accounting Plus Screenshot 7

Accounting Plus APK -Informationen

Letzte Version
1.0.0
Kategorie
Lernen
Android OS
Android 7.0+
Dateigröße
24.6 MB
Available on
Altersfreigabe
Everyone
Sicherheitsbericht
Jetzt prüfen
Sicherheitscheck abgeschlossen
Kein Virus
Keine Spyware
Keine Malware
Kein Virus
Keine Spyware
Keine Malware
Paketname:com.eleetra.AccountingPlus
SHA-256:12467f5a6ab1c355a8574bc97d40ad8e036ccbd65749dd9dea3adaa9cfa6b634
SHA-1:2750f8784900aba7b5159d986f3a756dfca6ad7f
Mehr anzeigen
Überprüft von: APKPURE

Alte Versionen von Accounting Plus

APKPure Zeichen

Superschnelles und sicheres Herunterladen über die APKPure-App

Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies