Über Lama Geetha Sinhala Sindu
Hören Sie Lama Geetha, Deshabimanee Geetha Collection & Rachana Collection
Hören Sie sich die beste Sammlung von Lama Geetha und Deshabimanee Geetha sowie die Sammlungen singhalesischer und englischer Essays an.
අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකා ර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත .
මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණය ක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බ ොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා ස ිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප් රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල් වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව ත ුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග ්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කිය Ja. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න.
ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීර යෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත ්තු වෙනවා
ඉතින් මේ යෙදුම ඔබත් ඔබගේ දරුවා සමග පරිහරණය කර න්න සදාචාර සම්පන්න ගුණගරුක නිහතමානී සංවර අනාග ත පරපුරක් බිහි කිරීමට මෙය උපකාරී වේ යැයි අප සිත Ja.
-App-Funktionen -
💜Einfach zu bedienende App
💜Beste Liedersammlung (Lama sindu)
(Hinweis: Wir aktualisieren die Wiedergabeliste regelmäßig, indem wir neue Songs hinzufügen.)
💜Sirith Maldam Kawi
💜 Deshabimani geetha ekathuwa
💜 Singhalesisches Rachana und englisches Rachana (englische Aufsätze/singhalesische Aufsätze)
💜Ape Jathika weerayo
Herunterladen und anhören!!!
Senden Sie eine E-Mail an [email protected]
What's new in the latest 0.1.7
Lama Geetha Sinhala Sindu APK -Informationen
Alte Versionen von Lama Geetha Sinhala Sindu
Lama Geetha Sinhala Sindu 0.1.7
Lama Geetha Sinhala Sindu 0.1.6
Lama Geetha Sinhala Sindu 0.1.5
Lama Geetha Sinhala Sindu 0.1.4

Superschnelles und sicheres Herunterladen über die APKPure-App
Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!