Pin Potha - Pirith පිරිත් පොත

Pin Potha - Pirith පිරිත් පොත

SL Coders
18/07/2024
  • 80.6 MB

    Tamaño de archivo

  • Android 7.0+

    Android OS

Acerca del Pin Potha - Pirith පිරිත් පොත

පින් පොත , පිරිත් පොත , බෝධි පූජා, කවි බණ , ජාතක කත ා එකම තැනකින් කියවන්න අහන්න

ඈත අතීතයේ සිට අප අතර පැවති ඉතා වටිනා පුරුද්දක ් ලෙස පින් පොත

ලිවීම සඳහන් කළ හැකියි. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාද තම

අවසන් මොහොතේදී පින් පොත කියවා ගත් බව ප්‍රචලිත කරුණක්. පින්

පොත යනු යම් පුද්ගලයෙකු විසින් මෙලොව දී සිදු ක ළ උතුම්ම සහ උසස්ම

ක්‍රියාවන් ඇතුළත් වන වර්තාවයි. මෙහි ඇති වටිනාකම වන්නේ ඔබ විසින් සිදු කරන්නට යෙදුණු පින්කම් පහසුවෙන් මතක් කර නිරන්තරයෙන් ප ින් නැතහොත් කුසල් වර්ධනය කරගැනීමට හැකිවීමයි.

Colección completa de cantos que difunden bendiciones y protección al lugar donde se reproduce. No olvides que el canto tiene tal poder, ya sea que sepamos el significado o no, ya sea que sepamos las palabras o no, protege y sintoniza el lugar con mejores vibraciones y más energía del universo.

Escuche al budista Pirith Deshana, Seth Piritha y Gatha del señor Buda.

නිවැරදිවම ඝන පිහිටවා සජ්ජායනය කරන ලද පිරිත්, සූත්‍ර සහ ගාථා

1. මහ පිරිත

2. ජය පිරිත

3. සීවලී පිරිත

4. ධම්මචක්ක සුත්‍රය

5. ධජග්ග සූත්‍රය

6. ජල නන්දන පිරිත

7. අන්තරාය නිවාරණ පිරිත

8. රත්නමාලී යන්ත්‍රය

9. අංගුලිමාල පිරිත

10. ඇනවුම් පිරිත

11. දස දිසා පිරිත

12. වට්ටක පිරිත

13. ජිනපඤ්ජර පිරිත

14. ඡත්ත මානවක ගාථා

15. අට විසි පිරිත

16. බෝජ්ජංග සුත්‍රය

17. කඳ පිරිත

18. රතන සුත්‍රය

19. සත් බුදු වන්දනාව

20. අභිසම්භිදානේ පිරිත

21. බෝධි පුජා

22. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව

23. ඉසිගිලි සුත්‍රය

24. ආලවක සුත්‍රය

25. ගිරිමානන්ද සුත්‍රය

26. මෝර පිරිත

27. කරණීයමෙත්ත සූත්‍රය

Mostrar más

Novedades más recientes 1.0.9

Last updated on 18/07/2024
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Mostrar más

Vídeos y capturas de pantalla

  • Pin Potha - Pirith පිරිත් පොත Poster
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 1
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 2
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 3
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 4
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 5
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 6
  • Pin Potha - Pirith පිරිත් පොත captura de pantalla 7

Información de Pin Potha - Pirith පිරිත් පොත APK

Última Versión
1.0.9
Categoría
Estilo de vida
Android OS
Android 7.0+
Tamaño de archivo
80.6 MB
Desarrollador
SL Coders
Descargas seguras y rápidas de APK en APKPure
APKPure utiliza verificación de firmas para garantizar descargas de Pin Potha - Pirith පිරිත් පොත APK libres de virus para ti.
APKPure icono

Descarga rápida y segura a través de APKPure App

¡Un clic para instalar archivos XAPK/APK en Android!

Descargar APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies