Acerca del Sri Lanka Cocktail Recipes - ස
ඔබගේ ප්‍රියතම බීම වර්ග නිවසේදීම සකසා ගන්න. Sri Lanka Bebidas Receta App!
මෙම යෙදුමෙහි කොක්ටේල් සහ මද්‍යසාර රහිත පාන වර්ග සාදාගන්නා ආකාරය, අවශ්‍ය ද්‍රව්‍ය සමඟ පියවරෙන් පියවර සිංහලෙන් විස්තර කර ඇත.
මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා දවසට රුපියල් 5 + impuestos අය වන අතර ඕනෑම මොහොතක දී සේවාවෙන් ඉවත් වීමටද හැකියාව ඇත.
මෙම යෙදුම නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ලංකාවේ සිටින විවිධ බීම වර්ග පානය කිරීමට කැමති පරිශීලකයන් හට අලුත් පානයන් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට වන අතර මෙමගින් කිසිම අයුරකින් හෝ මද්‍යසාර ප්‍රවර්ධනය කිරීමක් බලාපොරොත්තු නොවෙමු.
මෙහි අඩංගු සියලුම වට්ටෝරු අන්තර්ජාලයේ ඇති විශ්වාසනිය මූලාශ්‍රයකින් ලබාගෙන පරිවර්තනය කර ඇති අතර සතිපතා මෙයට අලුත් වට්ටෝරු ඇතුළත් කිරීම අප විසින් සිදු කරනු ලැබේ.
Características de la aplicación de recetas de cócteles de Sri Lanka
1. Recetas de cócteles
2. Recetas de cervezas
3. Recetas de refrescos
4. Recetas de café y té
5. Recetas de leche, flotador y batido
Novedades más recientes 0.0.1
Información de Sri Lanka Cocktail Recipes - ස APK
Versiones Antiguas de Sri Lanka Cocktail Recipes - ස
Sri Lanka Cocktail Recipes - ස 0.0.1

Descarga rápida y segura a través de APKPure App
¡Un clic para instalar archivos XAPK/APK en Android!