Kithunu - Catholic Sinhala off
À propos de Kithunu - Catholic Sinhala off
Livre de prière hors ligne catholique cinghalais pour tous les Sri Lankais
Tout se numérise aujourd'hui, pourquoi pas vos prières quotidiennes. Nous introduisons «Kithunu». Donc, cela améliore votre vie de prière, cette application de prière peut être utilisée quand et où que vous soyez, même hors ligne. Une fois que vous aurez lu un fichier de la liste disponible, nous l'enregistrerons pour vous dans votre magasin local. Soyez plus cohérent et rapprochez-vous de Dieu grâce à ces puissantes ressources. L'application contiendra toutes les ressources catholiques cinghalais, telles que des prières, des hymnes, des histoires catholiques, des articles catholiques, etc. Nous sommes en train d'ajouter des données au système. Alors restez en contact avec nous. De plus, la version actuelle de l'application contient,
∙ Fonctionnalité du mode hors ligne
∙ Fonction de tri des données.
∙ Belles interfaces utilisateur.
∙ Fonction d'enregistrement automatique des données.
∙ Lisez la fonction et changez la taille des polices.
∙ Support développeur par e-mails.
- Mode sombre pour une lecture facile
- Un tout nouveau service éducatif
- un service gospel quotidien
- Catégorisation de la prière
Et de nombreuses fonctionnalités seront ajoutées dans les futures versions. Merci
වර්තමාන ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල්කරණය වෙමින් පවතී, එසේනම් ඔබගේ දෛනික යාච්ඤාව වෙනස් විය යුතු නොවේද? එබැවින් අපි ‘කිතුණු’ හඳුන්වා දෙන්නෙමු. මෙම දුරකථන යෙදුම මගින් ඔබගේ යාච්ඤා ජීවිතය වැඩි දියුණු කරයි, ඔබ කොතන සිටියත්, ඔබගේ දුරකථනයේ අන්තර්ජාල සබඳතාව ක්‍රියා විරහිත කර තිබුනත් කිතුණු ඔබට භාවිතා කළ හැකිය. ඔබ ලැයිස්තුවෙන් ඕනෑම ගොනුවක් විවෘත කළ පසු, අපි එය ඔබගේ දුරකථනයේ ඔබ වෙනුවෙන් ගබඩාකරගන්නෙමු. මෙම බලගතු සම්පත් තුළින් දෙවියන් වහන්සේට වඩාත් සමීප වන්න. මෙම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය තුළ කතෝලිකයෙකු ලෙස ඔබගේ පරිශීලනයට අවශ්‍ය සෑම දත්තයන්ම අන්තර් ගත වේ. උදාහරනයක් ලෙස යාච්ඤා, ගීතිකා, උපමා කතා, කතෝලික ලිපි සහා තව බොහෝ දේ. අප විසින් දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින අතර ඉතා ඉක්මනින් සියලුම දත්ත ඇතුලත් කර අවසන් කරමු. එබැවින් අප හා රැඳී සිටින්න. තවද යෙදුමේ වත්මන් අනුවාදයේ පහත සඳහන් අංග අඩංගු වේ,
∙ අන්තර්ජාලයට සම්බන්ඳ නොවී දත්ත කියවීමේ හැකියාව.
∙ දත්ත වර්ග කිරීමේ හැකියාව.
∙ ලස්සන පරිශීලක අතුරුමුහුණත්.
∙ දත්ත ස්වයංක්‍රීය සුරැකීමේ හැකියාව.
∙ දත්ත කියවීම සහා, අකුරු ප්‍රමාණයන් වෙනස් කිරීමේ හැකියාව.
∙ ඊමේල් හරහා සංවර්ධක සහාය.
- පහසුවෙන් කියවීම සඳහා අඳුරු මාදිලිය
- අධ්‍යාපන සේවය
- දෛනික ශුභාරංචි සේවය
- යාච්ඤා වර්ගීකරනය
අනාගත නිකුතුවලදී බොහෝ විශේෂාංග එකතු වනු ඇත. ස්තූතියි
What's new in the latest 1.6.0
Data saving mode added
Informations Kithunu - Catholic Sinhala off APK
Vieilles versions de Kithunu - Catholic Sinhala off
Kithunu - Catholic Sinhala off 1.6.0
Téléchargement super rapide et sûr via l'application APKPure
Un clic pour installer les fichiers XAPK/APK sur Android!