Physics MCQ

Physics MCQ

  • 23.0 MB

    Taille de fichier

  • Sécurité
  • Everyone

  • Android 7.0+

    Android OS

À propos de Physics MCQ

QCM de physique par Mahen Jacob

මෙම Physics MCQ App එක « උසස් පෙළ භෞතික විද්‍යාව » විෂය සඳහා පස ුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් මහේන් ජේකබ් ගුරුතුමන් විසින් දිවයින පුරා විසි රී සිටින සියලුම භෞතික විද්‍යාව විෂය හදාරන උසස් පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් ඔවුන්ගේ විෂය දැනු ම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති C'est vrai.

තව දුරටත්, මෙතුමා විසින් « කල්පයක් ගියත් විකල්ප "No. Zero Physics" පන්ති ක්ෂේත්‍රය තුළ නව මුද්‍රාවක් තැබීමට සමත් විය.

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනම කරගැනිමට ඉතා පහසු මගක් වනවා නිසැකයි. Téléphones numériques කර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභා Il s'agit d'une question d'ordre.

Application QCM de physique ග තුනකින් සමන්විත වනවා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව QCM

2 පාඩම් අනුව (Unité par unité) QCM

3. ඔබගේ ප්‍රගති වාර්තාව

4. Regardez la vidéo YouTube

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිය දිය හැකිය. එසේම, ඔබට එදිනෙදා ඔබගේ ගුරුවරයා විසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්න තෝර ා ගත හැකියි. ඔබ තෝරා ගත් යුනිට් එකට අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍රවලින් ම ප්‍රශ්න තෝරාගෙන ඔබට භාවිතා භාවිතා කළ හැකියි.

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න ය පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබා දෙන අතර එමගින් එම පාඩම්වලට අදාලව ජේකබ් සර් විසින් විසින් දෙන Video පාඩම් app එක තුළින් ඔබට බලාගත හැකි වෙනවා. එවිට නොදන්නා හෝ මග හැරුණු කොටස් පහසුවෙන් ඔබට C'est vrai. ප්‍රගති වාර්තාව තුලින් යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබම තක්සේරුවක් කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් මාර්ගයක් මෙම Physics MCQ App එක තුලින් සලසා තිබෙනවා.

Cette application Physics MCQ a été fournie gratuitement par Mahen Jacob, qui a donné les résultats les plus élevés de l'île pour le sujet "Physique de niveau avancé" au cours des dernières années, pour tous les étudiants de niveau avancé qui étudient la physique dans toute l'île. développer leurs connaissances disciplinaires.

En outre, il a réussi à établir une nouvelle marque dans le domaine des cours de tutorat au Sri Lanka grâce au cours de physique « කල්පයක් ගියත් විකල්පයක් නැති »,

L'utilisation de cette application doit être un moyen très simple de développer vos connaissances sur le sujet. Parce que vous êtes dans la génération numérique. L'objectif de cette application est d'utiliser votre téléphone mobile pour des examens de niveau avancé en évitant de passer du temps inutilement avec le téléphone mobile.

La section MCQ qui est la partie de base de cette application Physics MCQ se compose de trois composants principaux

1. QCM par année / par papier

2 QCM par leçon (par unité)

3. Votre rapport d'avancement

4. Vidéo YouTube liée à chaque leçon

Ici, vous pouvez sélectionner les questions en fonction des épreuves d'examen précédentes et donner des réponses à ces questions. En outre, vous pouvez choisir quotidiennement des questions parmi les leçons ou les unités enseignées par votre professeur. Vous pouvez sélectionner et utiliser les questions des questionnaires des examens précédents liés à l'unité que vous avez choisie.

Vous recevrez une liste des questions auxquelles vous n'avez pas pu répondre via cette application elle-même et vous pourrez regarder les leçons vidéo données par Jacob monsieur liées à ces leçons via l'application. Vous pourrez alors facilement développer des pièces inconnues ou manquées. Cette application Physics MCQ offre un moyen très simple d'évaluer vos connaissances en la matière dans un certain laps de temps grâce au rapport d'avancement.

Voir plus

What's new in the latest 1.0.5

Last updated on Dec 25, 2025
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Voir plus

Vidéos et captures d'écran

  • Physics MCQ Affiche
  • Physics MCQ capture d'écran 1
  • Physics MCQ capture d'écran 2
  • Physics MCQ capture d'écran 3
  • Physics MCQ capture d'écran 4
  • Physics MCQ capture d'écran 5
  • Physics MCQ capture d'écran 6
  • Physics MCQ capture d'écran 7

Informations Physics MCQ APK

Dernière version
1.0.5
Catégories
Enseignement
Android OS
Android 7.0+
Taille de fichier
23.0 MB
Available on
Classification du contenu
Everyone
Rapport de sécurité
Vérifier maintenant
Vérification de sécurité terminée
Aucun virus
Aucun logiciel espion
Aucun logiciel malveillant
Aucun virus
Aucun logiciel espion
Aucun logiciel malveillant
Nom du paquet :com.eleetra.physicsMCQ
SHA-256:cf76d69893fbcdebcb879ff970590f457de58d9a34909792624be2980ad26806
SHA-1:7d3cd6e1528f2ce670e8aae188359d7c241b699b
Afficher plus
Vérifié par : APKPURE

Vieilles versions de Physics MCQ

APKPure icône

Téléchargement super rapide et sûr via l'application APKPure

Un clic pour installer les fichiers XAPK/APK sur Android!

Téléchargement APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies