Daathata Saviyak-දෑතට සවියක්

Daathata Saviyak-දෑතට සවියක්

SD App Studio
Jul 18, 2021
  • 6.3 MB

    Ukuran file

  • Android 4.4+

    Android OS

Tentang Daathata Saviyak-දෑතට සවියක්

දෑතට සවියක් Aplikasi එක සමග එකතු එකතු වී ජීවිතය දිනන්න.

ඔයාගේම කියල ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල සිට සරලව සියලු දේම ඉගෙන ගන්න. ව්‍යාපාරයක් ලියාපදිංචි කර ගන්නා ආකාරය, ඇසුරුම්කරණය, අන්තර්ජාලය හරහා අලෙවිකරණය, ඇතුළුව ඔබට නිවසේදීම ආරම්භ කළ හැකි කර්මාන්ත ගැන ඉගෙනගන්න.දැන්ම ඔබත් දෑතට සවියක් Aplikasi එක සමග එකතු වන්න.

සුවඳ හඳුන්කූරු

ලියුම් කවර

ඉටිපන්දම්

කිරි ටොෆි

අයිස්පලම්

පුඩිං වර්ග

මස්කරි

පපඩම්

වෙඩ්ං කේක්

තල කැරලි

Cuci tangan

Pembersih Ubin

Mencuci mobil

මැහුම් ගෙතුම්, මල් වගාව, ඇතුළුව විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් ඉගෙන ගන්න. ව්‍යාපාරයකට අමතරව ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන බොහෝමයක් ද්‍රව්‍ය ඔබටම නිර්මාණය කරගන්නා ආකාරය දෑතට සවියක් Aplikasi එක මගින් ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. තවද ඔබට අන්තර්ජාලය මඟින් මුදල් උපයන ආකාරය පිළිබඳව ද ඉගෙන ගන්න පුළුවනි.

ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරන අයෙක් නම් ඔබේ දැන්වීම් ද නොමිලේම දෑතට සවියක් Aplikasi එක තුළ පළ කර ගන්න ඔබට පුළුවනි. ඔබත් දැන්ම දෑතට සවියක් Aplikasi එක සමඟ සමග එකතු වන්න.

Tampilkan Selengkapnya

What's new in the latest 0.0.2

Last updated on Jul 18, 2021
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Tampilkan Selengkapnya

Video dan tangkapan layar

  • Daathata Saviyak-දෑතට සවියක් poster
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 1
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 2
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 3
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 4
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 5
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 6
  • Daathata Saviyak-දෑතට සවියක් screenshot 7

Versi lama Daathata Saviyak-දෑතට සවියක්

ikon APKPure

Pengunduhan Super cepat dan aman melalui aplikasi APKPure

Sekali klik untuk menginstal file XAPK/APK di Android!

Unduh APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies