Aug 18, 2018 को अपडेट किया गया
තෙරුවන් සරණයි!
සියලුම පාඨක ජනතාව වෙත. ඔබලාට / ඔබ වහන්සේලාහට සිදුවූ ඉතා මහත්, බලවත් අපහසුතාවය පිලිබඳ මාගේ හෘදයාංගම කනගාටුව පිලිගන්න.
නැවත මේ මෘදුකාංගය ඇති කලත්, ඔබට / අපට යහපත පිනිස නුදුරෙහිදීම සූත්‍ර දේශණා පිටපතෙහි නිරවද්‍ය භාවය ඔබටම බලා ගැනීම (සත්‍යායනය) පිනිස pdf පිටුව (ඉන්ටර්නෙට් භාවිතාවෙන්) සංසන්දණය කිරීමට පහසුකම් සලසමි.
තෙරුවන් සරණයි!
