ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම

ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම

  • Everyone

  • 4.4 and up

    Android OS

ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම के बारे में

सुंदर मन - श्रीलंका में पहला सिंहल मनोवैज्ञानिक मन विकास अनुप्रयोग।

ලස්සන මනස යනු දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ හදවත ප්‍රකම්පනය කර සිතුවිලි පුබුදන සත්‍ය ජීවිත කතා සහිත, මනෝවිද්‍යාත්මක සේවා හදුන්වා දෙනු ලබන ඩිජිටල් වේදීවක්ය.

ජීවිතය සතුටින්, ප්‍රබෝධයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගත කරන්න සිතන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම තම නිදහස් වේලාවේදී ජීවිත අවබෝධය වර්ධනය කර ගැනීම පිනිස, නිතර අධ්‍යයනය කල යුතු අතිශය සරල සිංහල භාෂාවෙන් තොරතුරැ ඇතුලත් ශ්‍රී ලංකාවේ පලමු සරල සිංහල මනෝවිද්‍යාත්මක යෙදුම මෙය ය.

ලස්සන මනස ඔබට සපයන සේවාවන්.

Services

* ඕනෑම අයෙක් තුල ඇතිවිය හැකි විවිධ මානසික තත්වයන් පහසුවෙන් හදුනා ගන්න ,සත්‍ය ජිවිත කතා.

* අපට උපකාර ලබා ගත හැකි අප අවට තිබෙන මානසික උපකාරක සේවාවන් පහසුවෙන් සොයා ගන්න.

* ඕනෑම තැනක සිට පහසුවෙන් සම්බන්ධ විය හැකි මනෝවිද්‍යාත්මක දේශණ, සාකච්ඡා සහ වැඩ මුළු.

* මානසික සෞඛ්‍ය වෙනුවෙන් කැපවුනු විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන් කල කැපකිරීම් හදුනා ගන්න.

* නවතම මනෝවිද්‍යාත්මක, පුද්ගල සංවර්ධන පොත පත, සිනමා සහ වර්ථා වැඩසටහන් හදුනා ගන්න.

* මානසික සෞඛ්‍ය ප්‍රවර්ධකයෙක් ලෙස අප හා එක්ව ජනතාවට සේවය කරන්න.

Versions

- BASIC : සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට ඔබේ ජංගම දුරකතනයට

භාගත කරගන පරිශීලනය කල හැකිය. කිසිදු වෙලද දැන්වීමක්

නොමැත. කිසිදු මුදලක් අය වන්නේ නැත.

- SUBSCRIPTION : මේ සදහා ඔබට කුඩා දායක මුදලකින් දායක වී සතිපතා

නවතම කතා ලබා ගත හැකිය. විටෙන් විට පවත්වනු ලබන

වෘත්තිකයින් සමග කරනු ලබන මනෝ විද්‍යාත්මක අන්තර්ජාල

සාකච්ඡා, දේශන සහ වැඩ මුළු වලට සම්බන්ධ විය හැකිය.

ලස්සන මනස- යෙදවුම තුලින් අප රට තුල ජනතාවට කල හැකි සේවය හදුනා ගත් අයට මෙම යෙදවුම තව දුරටත් වර්ධනය කිරීමට දායක විය හැකි අතර ඒ සදහා ඔබේ අදහස් සහ යෝජනා [email protected] ලිපිනය තුලින් අප වෙත යොමු කරන්න.

अधिक दिखाएं

What's new in the latest 0.0.5

Last updated on Jul 7, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
अधिक दिखाएं

वीडियो और स्क्रीनशॉट

  • एंडरॉयड आधिकारिक ट्रेलर के लिए ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 1
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 2
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 3
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 4
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 5
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 6
  • ලස්සන මනස - පලමු සිංහල මනෝවිද්‍යත්මක යෙදවුම स्क्रीनशॉट 7
APKPure आइकन

APKPure ऐप के माध्यम से सुपर तेज़ और सुरक्षित डाउनलोडिंग

एंड्रॉइड पर XAPK/APK फ़ाइलें इंस्टॉल करने के लिए एक-क्लिक करें!

डाउनलोड APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies