Jyothishya App - ජ්‍යෝතිෂ App

D Solutions
Sep 1, 2025
  • 46.3 MB

    Dimensione

  • Android 5.0+

    Android OS

Informazioni su Jyothishya App - ජ්‍යෝතිෂ App

ඔබේ කේන්දරය නිවැරදිව සකසා ඒ අනුව සියලුම ජ්‍යෝතිෂ තොරතුරු ලබා ගත හැක.

Puoi creare e scaricare il tuo oroscopo in modo accurato e gratuito in base al tuo compleanno, ora e luogo. L'app fornisce i seguenti servizi,

ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,

- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.

- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම.

- ඔබගේ පලාපල දැන ගැනීම.

- ඔබගේ දසා පලාපල දැන ගැනීම.

- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.

- ඔබගේ පොරොන්දම් ගැලපීම.

- ඒරාෂ්ටක දැන ගැනීම.

- ග්‍රහ මාරු බලා ගැනීම.

- රාහු කාලය දැන ගැනීම.

- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.

- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.

- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.

- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක.

- දවසේ සියලුම හෝරා බලාගත හැක.

- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.

- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.

- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.

- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ Sì.

- Google Map නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස ්ථානය Offline තෝරා ගත හැක.

- Google Place මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම, වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.

- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- පඤ්චාංගය දැන ගැනීම.

- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.

- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.

- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.

- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් ‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම.

- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.

- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.

- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.

- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.

- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන ා ගැනීම.

- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.

- Numero 22, Numero 64, Numero 64, Numero 64 සුබ අධිපතීන් හඳුනා ගැනීම.

- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.

- අෂ්ටක වර්ගය දැන ගැනීම.

- අයනාම්ශය වෙනස් කර ගැනීම.

* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්‍රිය කරගත හැක.

Mostra AltroMostra meno

What's new in the latest 3.1.0

Last updated on 2025-09-01
බිළිදු නාම විශාල ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.

Informazioni sull'APK Jyothishya App - ජ්‍යෝතිෂ App

Ultima versione
3.1.0
Categoria
Lifestyle
Android OS
Android 5.0+
Dimensione
46.3 MB
Sviluppatore
D Solutions
Available on
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Jyothishya App - ජ්‍යෝතිෂ App senza virus per te.

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
Rapporto di sicurezza

Jyothishya App - ජ්‍යෝතිෂ App

3.1.0

Il rapporto di sicurezza sarà disponibile a breve. Nel frattempo, si prega di notare che questa app ha superato i controlli di sicurezza iniziali di APKPure.

SHA256:

830ccbfc3b4156c4765986727eb947579818d197230f8de5e13244fccb5c5c1a

SHA1:

f799fc134a4aae921ccc14e38af2b03da8bd953f