Informazioni su Sinhala Stickers and GIF for S
සමාජ මාධ්‍ය භාවිතයට ආකර්ශණීය සිංහල ස්ටිකර් සහ ගිෆ්.
facebook, whatsapp, Instagram, twitter, skype, viber, imo, wechat, telegram ඇතුළු සියළු සමාජ මාධ්‍යය, sms සහ email තුළින් පණිව්ඩ යැවීමට හා සුභ පැතීමට විනෝදාත්මක, ආකර්ශණිය සිංහල ස්ටිකර් png සහ gif වශයෙන් මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සිංහල වදන්, ජයාරූප ඇතුළත් වදන්, සුභ පැතුම් සහ ආශිර්වාදාත්මක වදන් ස්ටිකර් png සහ gif මෙහි ඇතුළත් වේ.
● ආකර්ශණිය සහ සිත් ඇදගන්නා පණිවිඩ, සුභ පැතීම් සහ විනොදාස්වාද වදන් විශාල ප්‍රමාණයක් ස්ටිකර් වශයෙන් මෙම යෙදුම තුළ අන්තර්ගත අතර, එම ස්ටිකර් ඉතා පහසුවෙන් අන් අය වෙත සියළුම සමාජ මාධ්‍ය සහ sms සහ email භාව්තයෙන් යොමු කල හැක.
● සතිපතා අළුත්ම ස්ටිකර් ඇතුළත් කරනු ලැබේ.
Adesivo singalese e GIF attraenti per tutti i social media inclusi Facebook, WhatsApp, Instagram, Twitter, Skype, Viber, Imo, Wechat, Telegram, SMS ed e-mail.
● Questi adesivi possono essere facilmente condivisi tramite social media, sms ed e-mail
● I nuovi adesivi vengono aggiunti settimanalmente.
Grazie
Team di app FIT
What's new in the latest 0.1.0
Informazioni sull'APK Sinhala Stickers and GIF for S
Vecchie versioni di Sinhala Stickers and GIF for S
Sinhala Stickers and GIF for S 0.1.0
Sinhala Stickers and GIF for S 0.0.8
Sinhala Stickers and GIF for S 0.0.7
Sinhala Stickers and GIF for S 0.0.5

Download super veloce e sicuro tramite l'app APKPure
Basta un clic per installare i file XAPK/APK su Android!