Sinhala Wiyakarana (ව්‍යාකරණ)

Ruvee Apps Store
Nov 2, 2024
  • 27.3 MB

    Dimensione

  • Android 7.0+

    Android OS

Informazioni su Sinhala Wiyakarana (ව්‍යාකරණ)

Impara le lezioni di grammatica singalese-සිංහල ව්‍යාකරණ

Impara le lezioni di grammatica singalese (Sinhala Wiyakarana-Sinhala Grammar Guru)

-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්යාකරණ පාඩම් මාලා-

සිංහල ව්යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න app එක හා සම්බන්ධ වන්න.

මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්ය පෙළ විභාගයට පෙනී පෙනී සිසු සිසුවියන්ට මෙය මෙය වඩාත් ප්රයෝජනවත් වේ සිසු අපි විශ්වාස කරන්නෙමු. (ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.) එමෙන්ම මෙය සිංහල ව්යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්රයෝජනවත් APP එකකි.

අන්තර්ගතය-Lezioni di grammatica

අක්ෂර මාලාවේ වර්ගීකරණය

පිල්ලම්

නාම පද

උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය

ක්‍රියා පද

විභක්ති

සන්ධි

සමාස

ප්‍රත්‍යාර්ථ නාම

අව්‍යය පද හා ප්‍රකෘති

සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද

ඉඟි වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු

කෙටි යෙදුම්, සම්ප්රදායික යෙදුම්, ස්ත්රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,

නිවැරදි අක්ෂර වින්‍යාසය

සාමාන්ය පෙළ පසුගිය විභාග ප්රශ්න පත්ර ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ආදර්ශ ප්රශ්න එකතු කරනු ලැබේ.

Puoi imparare seguendo le aree tematiche

sinhala akshara winyasaya, sinhala hodiya, pillam, sinhala nama pada, sinhala uktha akyatha pada, sinhala kriyapada, vibhakthi , sandi, samasa sinhala, prathyartha nama, samana pada, viruda pada , sinhala yugala pada, bahu artha pada, sinhala ingi waki, Thani pada aptoadesha e prasthawa pirulu. pasugiya samnyapela sinhala prashna pathra athulath kara atha.

e le nuove lezioni si aggiorneranno presto....

විශේෂ දැනුම් දීම

මෙම App එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා උපුටා වානිජමය ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.

© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Tutti i diritti riservati

Mostra AltroMostra meno

What's new in the latest 0.1.7

Last updated on 2024-11-03
Few bus fixed

Informazioni sull'APK Sinhala Wiyakarana (ව්‍යාකරණ)

Ultima versione
0.1.7
Categoria
Istruzione
Android OS
Android 7.0+
Dimensione
27.3 MB
Sviluppatore
Ruvee Apps Store
Available on
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Sinhala Wiyakarana (ව්‍යාකරණ) senza virus per te.

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
Rapporto di sicurezza

Sinhala Wiyakarana (ව්‍යාකරණ)

0.1.7

Il rapporto di sicurezza sarà disponibile a breve. Nel frattempo, si prega di notare che questa app ha superato i controlli di sicurezza iniziali di APKPure.

SHA256:

f36d626bc9780cd769d974758188658af2ab4d512f98afa9857b848ecc708815

SHA1:

413fb2935d1b11e029a000aefe1558c7218bbf0b