භාෂාවිභාගයේදීමුහුනදීමටව්‍යාකරණානුකූල ව්‍යාකරණානුකූල
මෙමගින් කොරියානු භාෂා විභාගයේදී මුහුන දීමට සිදුවන ව්‍යාකරණානුකූල ප්‍රශ්න සදහා අවශ්‍ය වන භාෂා ව්‍යාකර්ණ සහ අමාරු වචන පිලිබදව තනිව ඉගෙන ගන්න හැකිවන ආකාරයට නිර්මාණය කොට ඇත.මෙහි අප විසින් ලබා දෙන ප්‍රශ්න සදහා අප පිළිතුරු ලබා නොදෙමු.මන්ද ව්‍යාකර්ණ ප්‍රශ්න තමන්ට තනිව ඉගෙන ගෙන දැනුම ලබා දීම අප අරමුණ වේ.