
ExamHub - General Knowledge සාමාන්‍ය දැනීම
Everyone
4.4 and up
Android OS
Mengenai ExamHub - General Knowledge සාමාන්‍ය දැනීම
ExamHub General Knowledge app is an Online General Knowledge Question App
ExamHub - General Knowledge සාමාන්‍ය දැනීම Mobile Application එක සකසා ඇත්තේ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන application එකක් ලෙසින්ය
මෙහිදී ඔබට අවශ්‍ය ප්‍ර්‍රශ්ණ පත්‍ර MCQ ආකාරයෙන් සිදු කල හැකිය.. ඔබට අවශ්‍ය ඔනෑම කාණ්ඩයකට අදාලව MCQ ප්‍රශ්ණ සිදු කර ගත හැකිය.
ප්‍රශ්ණ සිදු කර අවසානයේදි ප්‍රශ්ණ වල Review ඒකක් ලබා ගත හැකි අතරම ඔබගේ ලකුණු ඒසැනින් දැන ගත හැකිය...
ප්‍රශ්ණ කර ලකුණු ලබා ගැනිම මගින් අනෙත් සිසුන් සමග සංසන්දනය කල හැකිය.
සෑම මසකම අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුවන්ට වටිනා ත්‍යාග හිමි ෙවේ..
ලකුණු වැඩි කර ගැනිමට app ඒකෙහි ඇති Referral system ඒක මගින් සිදු කරගත හැකිය...
What's new in the latest 1.0.0
Maklumat APK ExamHub - General Knowledge සාමාන්‍ය දැනීම

Muat Turun Super Pantas dan Selamat melalui Apl APKPure
Satu klik untuk memasang fail XAPK/APK pada Android!