
Jana Kavi LK (ජනකවි හා පිරුළු)
14.9 MB
Bestandsgrootte
Android 7.0+
Android OS
Over Jana Kavi LK (ජනකවි හා පිරුළු)
Lees alle Sinhala Jana kavi, Prastha pirulu, Theravili & Janawahara
In deze applicatie kun je alle Sinhala Jana kawi, Prastha Pirulu (Sinhala Spreuken), Sinhala Theravili, Kmath basa, Deewara basa & Wadi jana awahara leren.
ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම අන්තර්ගත කොට ඇත.
Inclusief
ජනකවි-Jana kawi
*පැල් කවි-Pal Kavi
*කමත් කවි-Kamath Kavi
*කරත්ත කවි-Karaththa Kavi
*පතල් කවි-Pathal Kavi
*ඔරු පාරු කවි-Oru Paru Kavi
*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් කවි-Nelum Kavi
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් පද-Raban Pada
*බඹර කවි-Babara Kavi
*තුන් සරණ කවි-Thunsarana Kavi
*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-Sinhala Spreuken
* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.
තේරවිලි-sinhala Therawili
*තේරවිලි
*තුන්
*පද පෙරලුණු
විවිධ ජන වහර-Diverse Jana Wahara
*වැදී
*කමත්
*ධිවර
App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. [email protected]
What's new in the latest 0.1.2
Jana Kavi LK (ජනකවි හා පිරුළු) APK -informatie
Oude versies van Jana Kavi LK (ජනකවි හා පිරුළු)
Jana Kavi LK (ජනකවි හා පිරුළු) 0.1.2
Jana Kavi LK (ජනකවි හා පිරුළු) 0.1.1
Jana Kavi LK (ජනකවි හා පිරුළු) 0.1.0
Jana Kavi LK (ජනකවි හා පිරුළු) 0.0.8

Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!