Over MediaDarshana
Media Darshana Dayananda- විශ්වසනීයම මීඩියා පන්තිය
-The Most Trusted Media Class in Sri Lanka - Sri Lanka Media Class with the highest number of students in the island Universities & Results Best Reliable Media Class-
දයාබර දුවේ පුතේ,
මේ දිනවල පවතින තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වීමට නොහැකි නමුත් ඔබේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් සිදු නොවන අයුරින් පවත්වා ගැනීමට සකස් කළ විධිමත් වැඩපිළිවෙල www.mediadarshana.lk වෙබ් අඩවිය හරහා ඔබට ළගා කර දී ඇත.
මේ සදහා ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇති අයෙක් නම්, Login පිටුවේ ඔබේ දුරකතන අංකය සටහන් කර Login with OTP බටනය මත ක්ලික් කිරීමෙන් නැවත Login වී අධ්‍යයනය ආරම්භ කළ හැකි ය.
ඔබ මෙතෙක් අප පන්ති සදහා සහභාගී නොවූ සිසුවෙක් නම්, වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වීම සදහා ඔබේ නම, Whatsapp දුරකතන අංකය, ලිපිනය සහ විභාගයට පෙනී සිටින අවුරුද්ද යන කරුණු 070-53 65 247 දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
සැ.යු- ඔබට වෙබ් අඩවියට පිවිසීමේදී හෝ වෙනත් ඔ්නෑම මොහොතක ඇතිවන ගැටලු සදහා විසදුම් ලබා ගැනීමට වෙබ් අඩවියේ මුල් පිටුවෙහි ඇති Need Help බට්න් එක හරහා යා හැකි ය.
What's new in the latest 1.0
MediaDarshana APK -informatie
Oude versies van MediaDarshana
MediaDarshana 1.0

Supersnel en veilig downloaden via de APKPure-app
Eén klik om XAPK/APK-bestanden op Android te installeren!