E School Sri Lanka - පාසල් උපක
18.4 MB
Rozmiar Pliku
Everyone
Android 7.0+
Android OS
O E School Sri Lanka - පාසල් උපක
ශ්‍රී ලාංකික පාසල් උපකාරක පොත් සිංහල, angielski සහ தமிழ் මාධ්‍යයෙන්.
E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේණියේ 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් මගින් ලබා ගත හැක.
විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Komputer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தமிழ் සහ angielski මාධ්‍යයන් 3 න්ම ලබා ගත හැකි වීම.
E School Sri Lanka - Nowy sylabus Książki klas 1–11 opublikowany przez Departament Edukacji Sri Lanki jest dostępny w tej aplikacji w języku syngaleskim, tamilskim i angielskim.
Funkcje :
● Łatwy dostęp do badań w dowolnym miejscu i czasie.
● Smart Phone. Dostępne za pośrednictwem mediów, takich jak tablet i komputer.
● Nie ma potrzeby drukowania dużych książek.
● można studiować lekcje poprzednich klas.
● Opcja powiększenia
● Łatwy do przenoszenia w dowolnym miejscu.
● Brak reklam
● W razie potrzeby można pobrać
Dzięki
Zespół aplikacji FIT
What's new in the latest 0.0.8
Informacje E School Sri Lanka - පාසල් උපක APK
Stare wersje E School Sri Lanka - පාසල් උපක
E School Sri Lanka - පාසල් උපක 0.0.8
E School Sri Lanka - පාසල් උපක 0.0.6
E School Sri Lanka - පාසල් උපක 0.0.5
Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure
Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!







