English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම

English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම

  • 4.4 MB

    Rozmiar Pliku

  • Android 4.0.3+

    Android OS

O English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම

Ucz się angielskiego w syngaleskim

#මොකක්ද මේ?

හැම දේටම ඉංග්‍රීසි නැතිවම බැරි වෙන කාලෙක, වැඩක් කරන ගමන්, ගමනක් යමින් එමින් එහෙමත් නැත්තන් රැකීයාවක නිරත වෙන ගමන් තමන්ගෙ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්න උපකාරී වෙන පුංචි Android App එකක්.

#දවස් හතෙන් කඩ්ඩ වැඩ්ඩෙක් වෙයිද?

දවස් හතෙන්, මාසෙන්, ඔයා ඉංග්‍රීසි ප්‍රවීණයෙක් වෙනවා කියලා අපි කියන්නෑ. ඒක ප්‍රායෝගික නැහැ. ඒත් ඔයා දැනටමත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගැන උනන්දුවකින් පසු වෙනවනම්, ඔයාගෙන් දැනුම වැඩි දියුණු කරගන්න මේ ඇප් එක ගොඩක් උදව් වේවි.

#මොනවද තියෙන්නෙ?

1) ඉංග්‍රීසි ව්‍යාකරණ - Tenses

2) වාක්‍ය රටා - Sentences Patterns

3) ඉංග්‍රීසි ලිවීම වැඩි දියුණු කරගැනීම සම්බන්ද ලිපි (Coming soon)

#Update වෙන්නෙ කොහොමද?

සෑම සතියකම අලුත් පාඩමක් එකතු කරනවා. ඒ කියන්නෙ මේක Online Update වෙන වෙනමම English Learning Platform එකක්

#එච්චරද?

නෑ. මේ පලමු අදියරේ සංස්කරණය. ඉදිරියට නව විශේෂාන්ග වගේම අලුත් අලුත් දේවල් ගොඩක් එකතු වේවි.

App එක ගැන අනිත් අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පලමු අදියරේ නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒවා ගැන අපිව දැනුවත් කරන්න. ඒ වගේම Review එකක් දීලා අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.

ඔබට ජය!............

Pokaż więcej

What's new in the latest 1.2.5JAN2020

Last updated on 2020-01-13
1) Push notification system is integrated.
2) Sinhala fonts were added for unsupported devices.
3) Main sinhala font is updated.
4) Some changes were done for interface.
5) Zoom option for lessons was integrated.
6) Font size was reduced.
Pokaż więcej

Filmy i zrzuty ekranu

  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම plakat
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 1
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 2
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 3
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 4
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 5
  • English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම screenshot 6

Informacje English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම APK

Ostatnia wersja
1.2.5JAN2020
Kategoria
Edukacja
Android OS
Android 4.0.3+
Rozmiar Pliku
4.4 MB
Bezpieczne i Szybkie Pobieranie APK na APKPure
APKPure używa weryfikacji podpisu, aby zapewnić bezpieczne pobieranie plików APK English Learning In Sinhala / ඉංග්‍රීසි ඉගෙනීම bez wirusów dla Ciebie
APKPure ikona

Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure

Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!

Pobierz APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies