History short notes - ඉතිහාසය

PD App Studio
Nov 24, 2020
  • 7.9 MB

    Rozmiar Pliku

  • Android 4.4+

    Android OS

O History short notes - ඉතිහාසය

සාමානයපෙළ විභගයට අනුව සකසන ලද ඉතිහාසය ප්‍රශ්න හා පිලිතුරු මෙහි අන්තර්ගතවේ.

නව විෂය නිදේශයට අනුව සකසන ලද මෙම ඉතිහාසය කෙටිසටහන් ඇප්එක තුළ අන්තර්ගත වන්නේ සාමානය පෙළ විභගයට අනුව සකසන ලද ඉතිහාසය ප්‍රශ්න හා පිලිතුරු වේ. මෙය උපයෝගි කරගෙන නිවසේ සිටම සාමානය පෙළ විභගයට A සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත.මෙහි දැනට අන්තර්ගත වන්නේ 10 වසර නව විෂය නිදේශයෙන් හරි අඩක් පමනි. මෙම ඇප්එක සතිපතා අලුත්වන බැවින්, අප ඔබ වෙත සතියකට විෂයමාලා 02 බැගින් ලබා දී 11 වසර විෂය නිර්දේශය ද කෙටි කලකින් ආවරනය කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. නව තාක්ෂණයේ දියුනුවත් සමග අලුත්වන මේ ONLINE අධයාපනයත් සමග ඔබත් එක්වන්න.
Pokaż więcejPokaż mniej

What's new in the latest 0.0.1

Last updated on Nov 24, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Stare wersje History short notes - ඉතිහාසය

Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure

Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!

Pobierz APKPure