• 29.5 MB

    Rozmiar Pliku

  • Everyone

  • Android 4.1+

    Android OS

O TouchNTouch

Promujemy Sri Lankę

Touch n touch යනු ශ්‍රී ලාංකාව තුල ප්‍රථම වරට ක්‍රියාත්මක වෙන නොමිලයේ ලබා දෙන ලොතරැයියකි.

ඔබගෙන් කිසිම මුදලක් ලබා නොගෙනම ඔබව මිලියන පතියකු කරනු ලබයි.

ඔබට ඇති ප්‍රතිලාභ

නොමිලේ ම දස ලක්ෂපතියෙක් විය හැක

දේශීය නිෂ්පාදන අලෙවි කිරීම මිලදී ගැනීමට ඇති හැකියාව (මෙම සේවාව අප විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි කිසිදු මුදලක් අය කරනු නොලැබේ)

ඔබට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තුළ ඉහළින් ඔසවා තබන්න මෙහෙයුම වන (we promote sri lanka ) ශ්‍රී ලාංකේය එකමුතුවේ සාඩම්බර පංගුකාරයෙකු විය හැක.

තවද අන්තර්ජාතික රියැලිටි TV වැඩසටහනක් විනිශ්චය කිරීමට හැකියාව ලැබේ.

අරමුණ

ශ්‍රී ලාංකේය නිෂ්පාදකයාගේ අභිමානවත් නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳ පොළ තුළට රැගෙන යාම සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය අභිමානවත් ලෙස ලෝකය ඉදිරියේ ප්‍රවර්ධනය කරමින් ඔබ මිලියනපතියෙකු කර වීම.

===========================================

===========================================

සැලකිය යුතුයි - මෙය වංචාවක්, මහජනතාවගේ මුදල් සූරාකෑමට සැකසූ ඇප් එකක් වත් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම ඇප් එක අලුත්ම අදහසක් අනුව සැකසූ ඇප් එකක් වන අතර මෙහි දිනුම් ඇදීම සහ ශ්‍රී ලාංකීය නිශ්පාදන “Made In Sri Lankan Products“ විකිණීමේ කටයුතු (ඔබ කැමති නම් පමණක් භාන්ඩ මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුව සලසා ඇත.) 2021 මාර්තු මාසයේ සිට ආරම්භ වේ. මාර්තු මාසයේම පලමු දිනුම් ඇදීම පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා ලියාපදිංචිවීමට දැනටමත් පහසුකම් සපයා ඇත (ලියාපදින්චි වීමටද කිසිඳු මුදලක් අය නොකෙරේ)

මෙම ඇප් එකේ දිනුම් ඇදීමට සහබාගීවීමට ඔබගෙන් රුපියලක්වත් අප විසින් අය නොකරන බව කරුනාවෙන් සලකන්න.

එබැවින් අප විසින් කිසිදු වංචනික ක්‍රියාවක් සිදුනොකරන බව ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.

===========================================

ශ්‍රී ලාංකීය අනන්‍යයතාවය ජාත්‍යාන්තරයට ගෙනයමින් රටක් වශයෙන් එදිරියට පියමැනීමට අපත් සමග එක්වන්න

Touch N Touch - We promote Sri Lanka

===========================================

Pokaż więcejPokaż mniej

What's new in the latest 2.0

Last updated on 2021-02-26
Updated online store feature

Stare wersje TouchNTouch

TouchNTouch 2.0

Feb 26, 202129.5 MB
Pobierz

TouchNTouch 1.9

Jan 28, 202129.6 MB
Pobierz

TouchNTouch 1.5

Jan 9, 202129.6 MB
Pobierz

Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure

Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!

Pobierz APKPure