”Arutha.lk

Arutha.lk

  • 8.5 MB

    ขนาดไฟล์

  • Android 5.0+

    Android OS

เกี่ยวกับ Arutha.lk

สิงหล - พจนานุกรมสิงหล සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය

พจนานุกรมนี้มีความหมายเกือบ 50,000 คำภาษาสิงหล แอพนี้สามารถใช้งานได้โดยไม่ต้องเชื่อมต่ออินเทอร์เน็ต අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.

ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. จะนากะ, ජනක

සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර ස ෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට ත ිතක් යොදන්න. උදා ජනක.

අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ ය ුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. นายา. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රත ිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට ස ොයාගත හැකිය.

සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශ බ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ල ැබිය යුතුය.

තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා

ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත් වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.

แสดงเพิ่มเติม

What's new in the latest 1.0

Last updated on 2025-02-10
Initial Release
แสดงเพิ่มเติม

วิดีโอและภาพหน้าจอ

  • Arutha.lk โปสเตอร์
  • Arutha.lk ภาพหน้าจอ 1
  • Arutha.lk ภาพหน้าจอ 2
  • Arutha.lk ภาพหน้าจอ 3
  • Arutha.lk ภาพหน้าจอ 4
  • Arutha.lk ภาพหน้าจอ 5
  • Arutha.lk ภาพหน้าจอ 6

ข้อมูล Arutha.lk APK

รุ่นล่าสุด
1.0
Android OS
Android 5.0+
ขนาดไฟล์
8.5 MB
ผู้พัฒนา
Path Nirvana Foundation
Available on
ดาวน์โหลด APK ได้อย่างปลอดภัยและรวดเร็วบน APKPure
APKPure ใช้การตรวจสอบลายเซ็นเพื่อประกันการดาวน์โหลด APK ของ Arutha.lk ที่ปลอดไวรัสสำหรับคุณ

Arutha.lk รุ่นเก่า

APKPure ไอคอน

การดาวน์โหลดที่รวดเร็วและปลอดภัยเป็นพิเศษผ่านแอป APKPure

คลิกเพียงครั้งเดียวเพื่อติดตั้งไฟล์ XAPK/APK บน Android!

ดาวน์โหลด APKPure
thank icon
เราใช้คุกกี้และเทคโนโลยีอื่น ๆ บนเว็บไซต์นี้ เพื่อปรับปรุงประสบการณ์การใช้งานของคุณ
การคลิกลิงก์ใด ๆ ในหน้านี้แสดงว่าคุณยินยอมในส่วนของ นโยบายความเป็นส่วนตัว และ นโยบายคุกกี้ ของเรา
เรียนรู้เพิ่มเติม