හෙළයේ වෛද්‍යවරයෙක් වී ඔබට,රටට,ලොවට යහපතක් කරන්න.
විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ පසෙකට දමා ගිය ගමනේ නිමාවකට රටම පාතබා ඇත.මේ වනවිට රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් උපාධි ගණනාවක් ඇති විශේෂඥයවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති උපයෝගී කරගෙන සියළුම ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ අවශ්‍ය සියළුම දේ මෙහි ඇත ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටටය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි,,එය සෑම විටම මත සීමා නොවන බව සිතට ගෙන මේයාපනය අදම අරඹන්න.