在APKPure安全快速地下載APK
APKPure 使用簽章驗證功能,確保為您提供無病毒的 Awakalanaya -අවකලනය APK 下載。
Awakalanaya-在僧伽羅語學習僧伽羅語。
උසස් පෙල විශය නිර්දේශයේ සංයුක්ත ගනිතය කියන්නෙ ප්‍රධාන මෙන්ම විශය කරුනු සෑහෙන ප්‍රමානයක් ඇති විශයක්.ඉතින් සංයුක්ත ගනිතයේ ශුද්ධ ගනිතය කොටසේ වැදගත්ම පාඩමක් වන අවකලනය සරලව තේරෙන විදියට සිංහලෙන්ම ඉගෙනගන්න මේ ඇප් එකෙන් හැකියාව පවතිනවා !
මේක දාගෙනම බලන්න ඕන ඇප් එකක්..සම්පූර්නයෙන්ම 2019 නව විශය නිර්දේශය අනුව සකසනු ලැබූ ඇප් එකකි.