Chemistry බහුවරණ A/L MCQ Past Paper
4.0.3 and up
Android OS
關於Chemistry බහුවරණ A/L MCQ Past Paper
高级化学MCQ所有G.C.E A / L MCQ论文包括
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට ඉහළ ලකුණු ලබාගෙන රසායන විද්‍යාව විෂය සදහා පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විෂය වෙනුවෙන්ම සැකසූ මෙම මෘදුකාංගය ඔබට අවම කාලයක් අවම මානසික ශ්‍රමයක් යොදවා කෙටි ප්‍රශ්න සඳහා සාර්ථව නිරවුල්ව පිළිිතුරු සැපයීමට උපයෝගී වේ.
පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාග බහුවරණ ප්‍රශ්න පත්‍ර අවම 10ක් ආවරණය වන පරිදි සකසා ඇති මෙම mobile App එක මගින් ඔබට රසායන විද්‍යාව මුලු විෂය ධාරාවම ආවරණය වන පරිදි ලැබී ඇති මෙම ප්‍රශ්න සඳහා ඉතා ඉක්මනින් පිළිතුරු සැපයීමට හැකිවේ.
එවිට පිළිතුරු නිවැරදි ද,වැරදි ද ලෙස ඔබ පිළිතුර සැපයූ සැනින් ඔබට දිස්වේ.තවද වැරදි වූ පිළිතුරු වල නිවැරදි පිළිතුරද ඔබට එවිටම දැනගත හැකිවේ.
බහුවරණ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයූ පසු ඔබගේ මුලු නිවැරදි ලකුණු ගණ්න ඔබට දිස්වේ.එවිට වැරදි වූ ප්‍රශ්නවල Theory නැවත අධ්‍යයනය කොට නැවත නැවත එලෙසම 3න් වතාවක් මෙලෙස බහුවරණ සඳහා පිළිතුරු සැපයීමෙන් ඔබට ඔබගේ ප්‍රශ්න පත්‍රය සඳහා උපරිම ලකුණු ලබාගත හැකිවේ.
විශේෂාංග -:
# එම මොහොතේදීම ඔබට ප්‍රශ්නවල නිවැරදි හෝ වැරදි ලකුණු දිස්වන බැවින් ඔබට වැරදුණු අවස්ථාවන් හඳුනාගෙන එමගින් ඔබ නොදන්නා theory කොටස් පමණක් තෝරාගත හැකිවීම.
#අ.පො.ස. උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයන් අවම 10කින් සමන්විත වීම.
#අවම කාලයක් සහ අවම මානසික ශ්‍රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.
#මෙම mobile App එක download කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී වුවද රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
#තම මනස නොකඩවා විභාග ගැටලු විසදීමට පෙලබේ.
#ක්‍රීඩාමය අත්දැකීමක් ලෙස නිරන්තරයෙන් සිදුකිරීමට හැකිවේ.
#කඩදාසි,පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.
chemistry mcq papers
chemistry mcq question paper
chemistry mcq paper
a/l chemistry mcq paper answers
a level chemistry past papers mcq
mcq general chemistry exam paper
chemistry mcq past papers
gce chemistry answer
gce chemistry past papers
gce a level chemistry past papers
最新版本1.0的更新日誌
在APKPure極速安全下載應用程式
一鍵安裝安卓XAPK/APK文件!