ExamHub - Advanced Level උසස් පෙළ

ExamHub - Advanced Level උසස් පෙළ

  • 7.4 MB

    ফাইলের আকার

  • Everyone

  • Android 4.4+

    Android OS

ExamHub - Advanced Level උසස් පෙළ সম্পর্কে

ExamHub is an Online Education Platform (Online Exams) in Sri Lanka.

ExamHub - Advanced Level උසස් පෙළ Mobile Application එක සකසා ඇත්තේ උසස් ‌පෙල විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන application එකක් ලෙසින්ය

මෙහිදී ඔබට අවශ්‍ය වසරක ඔබට අවශ්‍ය විෂයක ‌Past Papers MCQ ආකාරයෙන් සිදු කල හැකිය.. ඔබට අවශ්‍ය ඔනෑම විෂයකට අදාල MCQ ප්‍රශ්ණ සිදු කර ගත හැකිය.

ප්‍රශ්ණ සිදු කර අවසානයේදි ප්‍රශ්ණ වල Review ඒකක් ලබා ගත හැකි අතරම ඔබගේ ලකුණු ඒසැනින් දැන ගත හැකිය...

ප්‍රශ්ණ කර ලකුණු ලබා ගැනිම මගින් අනෙත් සිසුන් සමග සංසන්දනය කල හැකිය.

සෑම මසකම අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුවන්ට වටිනා ත්‍යාග හිමි ‌ෙවේ..

ලකුණු වැඩි කර ගැනිමට app ඒකෙහි ඇති Referral system ඒක මගින් සිදු කරගත හැකිය...

আরো দেখান

What's new in the latest 1.0.0

Last updated on May 25, 2020
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
আরো দেখান

ভিডিও এবং স্ক্রিনশট

  • অ্যান্ড্রয়েড অফিসিয়াল ট্রেলারের জন্য ExamHub - Advanced Level උසස් පෙළ
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 1
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 2
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 3
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 4
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 5
  • ExamHub - Advanced Level උසස් පෙළ স্ক্রিনশট 6

ExamHub - Advanced Level උසස් පෙළ এর পুরানো সংস্করণ

APKPure আইকন

APKPure অ্যাপের মাধ্যমে অতি দ্রুত এবং নিরাপদ ডাউনলোড করা হচ্ছে

Android-এ XAPK/APK ফাইল ইনস্টল করতে এক-ক্লিক করুন!

ডাউনলোড করুন APKPure
thank icon
আমরা আপনার ব্যবহারকারীর অভিজ্ঞতা বাড়ানোর জন্য এই ওয়েবসাইটে কুকি এবং অন্যান্য প্রযুক্তি ব্যবহার করি।
এই পেজে কোনো লিঙ্কে ক্লিক করে আপনি আমাদের Privacy Policy and কুকি নীতিতে আপনার সম্মতি দিচ্ছেন।
আরো জানুন