ExamHub - Advanced Level උසස් පෙළ
7.4 MB
File Size
Everyone
Android 4.4+
Android OS
About ExamHub - Advanced Level උසස් පෙළ
ExamHub is an Online Education Platform (Online Exams) in Sri Lanka.
ExamHub - Advanced Level උසස් පෙළ Mobile Application එක සකසා ඇත්තේ උසස් පෙල විභාගයන් සහ ඇගයීම් කටයුතු සඳහා සහයක් ලබාගැනීමට අවශ්‍ය තාක්ෂණික පසුබිමක් සකසන application එකක් ලෙසින්ය
මෙහිදී ඔබට අවශ්‍ය වසරක ඔබට අවශ්‍ය විෂයක Past Papers MCQ ආකාරයෙන් සිදු කල හැකිය.. ඔබට අවශ්‍ය ඔනෑම විෂයකට අදාල MCQ ප්‍රශ්ණ සිදු කර ගත හැකිය.
ප්‍රශ්ණ සිදු කර අවසානයේදි ප්‍රශ්ණ වල Review ඒකක් ලබා ගත හැකි අතරම ඔබගේ ලකුණු ඒසැනින් දැන ගත හැකිය...
ප්‍රශ්ණ කර ලකුණු ලබා ගැනිම මගින් අනෙත් සිසුන් සමග සංසන්දනය කල හැකිය.
සෑම මසකම අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුවන්ට වටිනා ත්‍යාග හිමි ෙවේ..
ලකුණු වැඩි කර ගැනිමට app ඒකෙහි ඇති Referral system ඒක මගින් සිදු කරගත හැකිය...
What's new in the latest 1.0.0
ExamHub - Advanced Level උසස් පෙළ APK Information
Old Versions of ExamHub - Advanced Level උසස් පෙළ
ExamHub - Advanced Level උසස් පෙළ 1.0.0
Super Fast and Safe Downloading via APKPure App
One-click to install XAPK/APK files on Android!





