Sobre este AL Tech App
උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අදාල සියළු කෙටි සටහ න් හා ප්‍රශ්න පත්‍ර එකතුවක්.
උසස් පෙළ තාක්ෂණවේදය සිසුන් සඳහා නිර්මාණය කර ඇ ති මෙම ALTechApp එක වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ මෙම ඇප් එක පාසල් පෙළපොත සහ ගුරු අත්පොත සම ග
අනුගත වෙමින් සකස් කර අතර අතර, ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීමට සහ ඔබේ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ නැංවීමට අවශ්‍යය අධ්‍යාපනික ද්‍රව්‍ය සියල්ලම සපයයි.
ප්‍රධාන විෂයයන් සහ මාතෘකා ආවරණය කරමින් උසස් ප ෙළ තාක්ෂණ විෂය ධාරාවන් සිසුන් සඳහා සකස් කරන ලද සම්පූර්ණ කෙටි සටහන් සහ ප්‍රශ්න පත්‍ර එකතුවක් Isso é tudo.
* ජෛව රසායනය
* තාප රසායනය
* චාලක රසායනය
* පයිතගරස් සම්බන්ධය
* ත්‍රිකෝණමිතිය
* වර්ගඵලය
* පරිමාව
* සංඛ්‍යානය
* ඛණ්ඩාංක ජ්‍යාමිතිය
යන පාඩම් සියල්ල ආවරණය වන පරිදි කෙටි සටහන් Isso é tudo.
** පළාත් ප්‍රශ්න පත්‍ර, කළාප ප්‍රශ්න පත්‍ර, අනුම ාන ප්‍රශ්න පත්‍ර රාශියක් එකතුකර ඇත.
Google Play Store වෙතින් Aplicativo එක Baixe කරගන්න.
Novidades em 0.0.4 mais recente
Informações sobre AL Tech App APK
Versões Antigas de AL Tech App
AL Tech App 0.0.4

Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!