Sobre este OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත ගණිත පාඩම් ආවරණය කරගත හැකියි.
පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට පිටුවහලක් වන වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.
කෙටි සටහන් යටතේ ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි බොහෝ පාසල්වල වාර වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් දක්වා ඇත ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන පිලිතුරු ලබාගන්නා ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Novidades em 0.0.7 mais recente
Informações sobre OL Maths Teacher APK
Versões Antigas de OL Maths Teacher
OL Maths Teacher 0.0.7
OL Maths Teacher 0.0.5
OL Maths Teacher 0.0.4
OL Maths Teacher 0.0.2

Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!