Sobre este Saviya - සවිය
ඉක්මනින් දියුණු වෙන්න කැමතීද ..? එහෙනම් මේ ඔයා හොයන App එක 'සවිය'
ඉක්මනින් දියුණු වෙන්න කැමතීද..? වැඩිපුර මුදල් උපයන්නත් කැමතී නේද..?
එහෙනම් දැන්ම ගොඩක් හොද ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඔබේ ව්‍යාපාරයට ලොකු අත්වැලක් ලබා දෙන්න සවිය ඇප් එක සූදානම් .ඔයාලට අවශ්‍ය කරන ව්‍යාපාරික අදහස් වගේම ව්‍යාපාරය ඉදිරියටම ගෙනියන ආකාරයත් මේ Saviya App එකෙන් ලබාගන්න පුලුවන් .පරිපූර්ණ තොරතුරු ගොන්නකින් යුත් මේ සවිය ඇප් එක කාන්තා , පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් වැදගත් .ඒ වගේම අමතර රැකියාවක් සොයන ඔබටත් ඔබේ දක්ශතාවයට අනුව සුදුසු රැකියාවක් සොයාගන්න මේ ඇප් එකෙන් පුලුවන්.
ඒ වගේම ටයිප් කරන්න පුලුවන් ඔයාට නිවසෙ ඉදන්ම මසකට විශාල මුදලක් උපයාගත හැකි ආකාරයත් කියල දෙන්න මේ saviya app එක සූදානම් . අන්තර්ජාලයෙන් මුදල් උපයන නිවැරදිම ක්‍රමය ඔයාට දැනගන්න ලැබෙන්නෙත් මේ සවිය ඇප් එකෙන් විතරමයි.ඒ විතරක්ද මේ ඇප් එකෙන් ඔයාලට ලැබෙන්නේ මහගු පිටිවහලක් .
◼️Internet Jobs
◼️සවඳ හඳුන්කූරු
◼️ලයුම්කවර
◼️පැස්ටල් නිෂ්පාදනය
◼️ඉටිපන්දම් නිශ්පාදනය
◼️ඉදල් නිශ්පාදනය
◼️සබන් නිශ්පාදනය
◼️සබන් කුඩු නිෂ්පාදනය
◼️වාහන සේදුම්කාරක නිෂ්පාදනය
◼️බදුන් පිරිසිදු පිරිසිදුකාරක නිෂ්පාදනය
◼️ටයිල් ක්ලීනර් නිෂ්පාදනය
◼️Hand Wash
◼️Hand Sanitized
◼️Glass Cleaner
◼️Comfort
◼️මාෂ්මෙලෝස් නිෂ්පාදනය
◼️යෝගට් පානය
◼️මස් කරි පවුඩර්
◼️බැදපු තුනපහ කුඩු
◼️Wedding Cake
◼️කෘතිම විනාකිරි නිෂ්පාදනය
◼️කලුබඩු නිශ්පාදනය
◼️එළවළු වගාව
◼️පලතුරු වගාව
වැනි වටිනා කියන ලිපි වලින් මේ ඇප් එක පොහොසත්.ඉතින් අදම සවිය App එක Download කරගන්න.මේ ඔබේ දියුණුවේ රහසයි.
Novidades em 0.0.2 mais recente
Informações sobre Saviya - සවිය APK
Versões Antigas de Saviya - සවිය
Saviya - සවිය 0.0.2

Baixar de Forma Rápida e Segura via APKPure App
Um clique para instalar arquivos XAPK/APK no Android!