Saviya - සවිය

Saviya - සවිය

SD App Studio
2022年07月12日
  • 5.8 MB

    文件大小

  • Android 4.4+

    Android OS

关于Saviya - සවිය

...? හොයනAppඑක'සවිය'

ඉක්මනින් දියුණු වෙන්න කැමතීද..? වැඩිපුර මුදල් උපයන්නත් කැමතී නේද..?

එහෙනම් දැන්ම ගොඩක් හොද ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඔබේ ව්‍යාපාරයට ලොකු අත්වැලක් ලබා දෙන්න සවිය ඇප් එක සූදානම් .ඔයාලට අවශ්‍ය කරන ව්‍යාපාරික අදහස් වගේම ව්‍යාපාරය ඉදිරියටම ගෙනියන ආකාරයත් මේ Saviya App එකෙන් ලබාගන්න පුලුවන් .පරිපූර්ණ තොරතුරු ගොන්නකින් යුත් මේ සවිය ඇප් එක කාන්තා , පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් වැදගත් .ඒ වගේම අමතර රැකියාවක් සොයන ඔබටත් ඔබේ දක්ශතාවයට අනුව සුදුසු රැකියාවක් සොයාගන්න මේ ඇප් එකෙන් පුලුවන්.

ඒ වගේම ටයිප් කරන්න පුලුවන් ඔයාට නිවසෙ ඉදන්ම මසකට විශාල මුදලක් උපයාගත හැකි ආකාරයත් කියල දෙන්න මේ saviya app එක සූදානම් . අන්තර්ජාලයෙන් මුදල් උපයන නිවැරදිම ක්‍රමය ඔයාට දැනගන්න ලැබෙන්නෙත් මේ සවිය ඇප් එකෙන් විතරමයි.ඒ විතරක්ද මේ ඇප් එකෙන් ඔයාලට ලැබෙන්නේ මහගු පිටිවහලක් .

◼️Internet Jobs

◼️සවඳ හඳුන්කූරු

◼️ලයුම්කවර

◼️පැස්ටල් නිෂ්පාදනය

◼️ඉටිපන්දම් නිශ්පාදනය

◼️ඉදල් නිශ්පාදනය

◼️සබන් නිශ්පාදනය

◼️සබන් කුඩු නිෂ්පාදනය

◼️වාහන සේදුම්කාරක නිෂ්පාදනය

◼️බදුන් පිරිසිදු පිරිසිදුකාරක නිෂ්පාදනය

◼️ටයිල් ක්ලීනර් නිෂ්පාදනය

◼️Hand Wash

◼️Hand Sanitized

◼️Glass Cleaner

◼️Comfort

◼️මාෂ්මෙලෝස් නිෂ්පාදනය

◼️යෝගට් පානය

◼️මස් කරි පවුඩර්

◼️බැදපු තුනපහ කුඩු

◼️Wedding Cake

◼️කෘතිම විනාකිරි නිෂ්පාදනය

◼️කලුබඩු නිශ්පාදනය

◼️එළවළු වගාව

◼️පලතුරු වගාව

වැනි වටිනා කියන ලිපි වලින් මේ ඇප් එක පොහොසත්.ඉතින් අදම සවිය App එක Download කරගන්න.මේ ඔබේ දියුණුවේ රහසයි.

更多

最新版本0.0.2的更新日志

Last updated on 2022年07月12日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
更多

视频和屏幕截图

  • Saviya - සවිය 海报
  • Saviya - සවිය 截图 1
  • Saviya - සවිය 截图 2
  • Saviya - සවිය 截图 3
  • Saviya - සවිය 截图 4
  • Saviya - සවිය 截图 5
  • Saviya - සවිය 截图 6
  • Saviya - සවිය 截图 7

Saviya - සවිය APK信息

最新版本
0.0.2
类别
公司
Android OS
Android 4.4+
文件大小
5.8 MB
开发者
SD App Studio
在APKPure安全快速地下载APK
APKPure 使用签名验证功能,确保为您提供无病毒的 Saviya - සවිය APK 下载。

Saviya - සවිය历史版本

Saviya - සවිය 0.0.2

5.8 MB2022年07月12日
下载
APKPure 图标

在APKPure上极速安全下载应用

一键安装安卓XAPK/APK文件!

下载 APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies