关于හරි මග ( Hari Maga )
ලියාපදිංචියඅවශ්අවශ්යවනලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචියලියාපදිංචිය
මෙම ඇප් එක තුළ, එදිනෙදා ජීවිතයේදී තමාට අවශ්‍යවන,
01.රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම
02.විදේශ ගමන් බලපත්‍රයක් ලබාගන්නා ආකාරය
03.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
04. සේවක අර්ථසාධක අරමුදල් ලබා ගන්නා ආකාරය ( EPF )
05. විශ්‍රාම වැටුප් ලබාගැනීම. වැනි සියලුම බලපත්‍ර ලබා ගැනීම් හා සියලුම ලියාපදිංචි කිරීම් යනා දී බොහෝමයක් දෑ පිළිබදව නිවැරදි තොරතුරු , ඊට අදාල උපදෙස් හා ස්ථාන වැනි
වටිනා කරුණු කාරණා බොහොමයක් මෙහි අන්තර්ගත වේ. තවද සියලුම පොදු ස්ථානයන් හි දුරකථන අංක ද ඇතුළත් වේ.
මෙමගින් තමාට එදිනෙදා ජීවිතයේදී ඇතිවන ගැටලු රැසක් නිරාකරණය කරගැනීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත.
最新版本0.0.1的更新日志
Last updated on 2020年12月05日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
හරි මග ( Hari Maga ) APK信息
在APKPure安全快速地下载APK
APKPure 使用签名验证功能,确保为您提供无病毒的 හරි මග ( Hari Maga ) APK 下载。