让我们品尝美味的食物
ඔබ මුදල් වියදම් කරලා ..කඩේන් ගෙදරට ගේන කෑම ජාතී වල රෙසිපි ඔයාලට දෙන්න හිතුවා... ඒ නිසා අපි මෙම අතුරුපස store යෙදුම නිර්මාණය කලා.....ඔයාලට දැන් පුලුවන් කඩවල් ගානේ රස්තියාදු වෙන්නේ නැතිව ගෙදර ඉදන්ම මේ රෙසිපි යෙදුම බලාගෙන තමන් කැමති ආහාරයක් සකස ගන්න .....