Econ Plus

Econ Plus

Eleetra (Private) Limited
2026年05月13日
  • 24.8 MB

    文件大小

  • 安全
  • Everyone

  • Android 7.0+

    Android OS

关于Econ Plus

幸运查图兰加经济Plus酒店

මෙම Econ Plus App එක “උසස් පෙළ ආර්ථික විද්‍යාව” විෂය සඳහා පසුගිය වසර ගණනාවක දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබා දුන් ලකි චතුරංග සර් විසින් දිවයින පුරා විසිරී සිටින සියලුම ආර්ථික විද්‍යාව විෂය හදාරන උසස්පෙළ සිසු සිසුවියන් වෙනුවෙන්, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නොමිලේ ලබා දී ඇති සත්කාරයකි。

මෙම ඇප් එක භාවිතා කිරීම ඔබගේ විෂය දැනුම වර්ධනයකරගැනිමටඉතාපහසුමගක්වනවානිසැකයි。 මන්ද 数字 පරපුරේ සිටින ඔබ ඔබගේ අතේ තිබෙන 手机 එක භාවිතාකර, අපතේ යවන කාලය ඔබගේ මෙම උසස්පෙළ තරඟකාරී විභාගයටඅත්වැලක්කරදීමමෙහිමුලිකඅරමුනයි。

මෙම Econ Plus App එකෙහි මුලික කොටස වන MCQ කොටසෙහි ප්‍රධාන අංග තුනකින් සමන්විත වනවා, විෂයන් තුනම සඳහා

1. අවුරුදු අනුව / ප්‍රශ්නපත්‍ර අනුව MCQ

2 පාඩම් අනුව(按单位)MCQ

3. ඔබගේප්‍රගතිවාර්තාව。

මෙහිදී පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුව ප්‍රශ්න තෝරාගෙන එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දියහැකිය。 එසේම,ඔබටඑදිනෙදාඔබගේගුරුවරයාවිසින් උගන්වන පාඩම් නැත්නම් යුනිට් අනුපිළිවෙලට ප්‍රශ්නතෝරා ගත හැකියි. ඔබ තෝරා ගත් පාඩම් ඒකකයට (යුනිට් එකට) අදාළව පසුගිය විභාග වල ප්‍රශ්න,ප්‍රශ්න පත්‍රවලින් තෝරාගෙන ඔබටභාවිතාකළහැකියි。

තවද ඔබට උත්තර ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න පිළිබඳ ලැයිස්තුවක් මෙම ඇප් එක තුළින්ම ඔබට ලබාදෙන අතර, ප්‍රගති වාර්තාව හරහා යම් කාලයක් තුළ ඔබගේ විෂය දැනුම සම්බන්ධයෙන්, ඔබටම තක්සේරුවක්කර ගැනීම සඳහා ඉතාමත් ම පහසු මාර්ගයක් සලසා තිබෙනවා。

这个Econ Plus应用程序是由Lucky Chathuranga免费提供的,他在过去的多年里在岛上的“高级经济学”科目中取得了最高的成绩,供全岛所有学习经济学的高级学生发展他们的学科知识。

使用这个应用程序是发展您的学科知识的一种非常简单的方法。因为你正处于数字时代。本应用旨在帮助您利用手机备考高阶竞赛考试,避免您在手机上浪费不必要的时间。

本应用的核心功能是多项选择题(MCQ)部分,该部分包含三个主要组件:

1. 按年份/试卷分类的多项选择题

2. 按课程(单元)分类的多项选择题

3. 您的学习进度报告。

您可以根据往年试题选择题目并作答。此外,您还可以选择老师每日讲授的课程或单元中的题目。您还可以选择与所选单元相关的往年试题。

本应用会列出您未能解答的题目,您可以通过应用观看Chathuranga老师讲解的相关视频课程。这样,您可以轻松弥补知识盲点或遗漏的部分。本多项选择题应用通过学习进度报告,让您能够轻松评估自己在特定时间段内的学科知识掌握情况。

更多

最新版本1.0.1的更新日志

Last updated on 2026年05月13日
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
更多

视频和屏幕截图

  • Econ Plus 海报
  • Econ Plus 截图 1
  • Econ Plus 截图 2
  • Econ Plus 截图 3
  • Econ Plus 截图 4
  • Econ Plus 截图 5
  • Econ Plus 截图 6
  • Econ Plus 截图 7

Econ Plus APK信息

最新版本
1.0.1
类别
教育
Android OS
Android 7.0+
文件大小
24.8 MB
Available on
内容分级
Everyone
安全报告
立即检查
安全检查已完成
无病毒
无间谍软件
无恶意软件
无病毒
无间谍软件
无恶意软件
包名:com.eleetra.EconPlus
SHA-256:5670f896a409b4446e2946f6ae8fd7d45965468342c1dff92447c785a292648d
SHA-1:75780e55dba5101316632e7be82e3d45403cde5a
显示更多
验证者: APKPURE

Econ Plus历史版本

24.8 MB2026年05月13日
下载
25.9 MB2026年04月02日
下载
APKPure 图标

在APKPure上极速安全下载应用

一键安装安卓XAPK/APK文件!

下载 APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies