රජයේරැකියාසඳහාබඳවාගනුලබනතරඟවිභාගවලටසුදානම්කරලීම。
රාජ්‍ය සේවා රැකියා ලබා දීමේදී පවත්වනු ලබන තරඟ විභාග ජයගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා විෂයානුබද්ධ දැනුම මෙම ඇප් එක හරහා ඔබ වෙත තිළිණ කරනු ලබයි. ඒ වගේම අදාල විභාග පැවැත්වෙන කාල සීමාවන් විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සුදුසුකම් යනාදී සියලු තොරතුරු මෙම ඇප් එක හරහා ඔබ වෙත ලබාදෙනු ලැබේ.