Über Marriage Proposal මුදු premium
මුදු premium මංගල සේවය
ඔබගේ ජීවිත ගමනට ගැළපෙන සහකාරියෙක් හෝ සහකරුක් සෙවීම දැන් තවත් අභියෝගයක් නොවෙයි. „මුදු මංගල සේවය“ යෙදුම ඔස්සේ, ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.
● ආදරවන්තිය, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කළ හැක.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත Benachrichtigung පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත.
● අවශ්‍යය තොරතුරු සවිස්තරාත්මකව මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.
(). ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.)
ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. ලස්සන අනාගතයක්,
ස්තූතියි – Fit Apps Team“
What's new in the latest 0.0.3
Marriage Proposal මුදු premium APK -Informationen
Alte Versionen von Marriage Proposal මුදු premium
Marriage Proposal මුදු premium 0.0.3

Superschnelles und sicheres Herunterladen über die APKPure-App
Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!