
Marriage Proposal මුදු premium
25.9 MB
Rozmiar Pliku
Everyone
Android 7.0+
Android OS
O Marriage Proposal මුදු premium
මුදු Premium මංගල සේවය „ඔබේ විවාහ සිහිනයක්ම”
ඔබගේ ජීවිත ගමනට ගැළපෙන හෝ සහකරුක් සෙවීම දැන් තවත් අභියෝගයක් නොවෙයි. „මුදු මංගල සේවය” යෙදුම ඔස්සේ, ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.
● ආදරවන්තිය, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම පළ කළ හැක.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත powiadomienie පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත.
● අවශ්‍යය තොරතුරු සවිස්තරාත්මකව මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.
(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.)
ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා. ලස්සන අනාගතයක්,
ස්තූතියි – Zespół ds. aplikacji Fit”
What's new in the latest 0.0.3
Informacje Marriage Proposal මුදු premium APK
Stare wersje Marriage Proposal මුදු premium
Marriage Proposal මුදු premium 0.0.3

Superszybkie i bezpieczne pobieranie za pośrednictwem aplikacji APKPure
Jedno kliknięcie, aby zainstalować pliki XAPK/APK na Androidzie!