OL Maths Teacher

BimTec Solutions
Feb 22, 2025
  • 25.1 MB

    Dateigröße

  • Android 7.0+

    Android OS

Über OL Maths Teacher

සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය ආවරණය ආවරණය

"

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු වන වන පරිදි නිමවා ඇති ජංගම යෙදවුමකි යෙදවුමකි යෙදවුමකි.

කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත ඇත.

නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.

පළාත් හා කලාප ප්‍රශ්න යටතේ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත ඇත.

දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ වාර විභාග ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නපත්‍ර වෙනමම දක්වා ඇත ඇත.

නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.

අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

Mehr anzeigenWeniger anzeigen

What's new in the latest 0.0.7

Last updated on 2025-02-22
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

OL Maths Teacher APK -Informationen

Letzte Version
0.0.7
Kategorie
Lernen
Android OS
Android 7.0+
Dateigröße
25.1 MB
Available on
Sichere und schnelle APK-Downloads auf APKPure
Mit APKPure können Sie OL Maths Teacher APK einfach und sicher mit Signaturüberprüfung herunterladen.

Alte Versionen von OL Maths Teacher

Superschnelles und sicheres Herunterladen über die APKPure-App

Ein Klick zur Installation von XAPK/APK-Dateien auf Android!

Download APKPure
Sicherheitsbericht

OL Maths Teacher

0.0.7

Der Sicherheitsbericht wird bald verfügbar sein. In der Zwischenzeit beachten Sie bitte, dass diese App die anfänglichen Sicherheitsprüfungen von APKPure bestanden hat.

SHA256:

d91f28a4cf0e22cf7938b338556c152a87937b8f70b4081adf05f0655613d146

SHA1:

60ded181d5550d89b70c687adf767a537bd543fb