OL Maths Teacher

BimTec Solutions
Feb 22, 2025
  • 25.1 MB

    Tamanho do arquivo

  • Android 7.0+

    Android OS

Sobre este OL Maths Teacher

සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත ගණිත පාඩම් ආවරණය කරගත හැකියි.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්,

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට පිටුවහලක් වන වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.

කෙටි සටහන් යටතේ ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.

නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.

පළාත් හා කලාප යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.

දිවයිනේ ජනප්‍රිය යැයි බොහෝ පාසල්වල වාර වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් දක්වා ඇත ඇත.

නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන පිලිතුරු ලබාගන්නා ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.

අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

Mostrar maisMostre menos

Novidades em 0.0.7 mais recente

Last updated on 2025-02-22
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Informações sobre OL Maths Teacher APK

Última Versão
0.0.7
Categoria
Educação
Android OS
Android 7.0+
Tamanho do arquivo
25.1 MB
Desenvolvedor
BimTec Solutions
Disponível em
Downloads seguros e rápidos de APK no APKPure
O APKPure usa verificação de assinatura para garantir downloads de APK OL Maths Teacher sem vírus para você.

Versões Antigas de OL Maths Teacher

Baixar de Forma Rápida e Segura via APKPure App

Um clique para instalar arquivos XAPK/APK no Android!

Baixar APKPure
Relatório de segurança

OL Maths Teacher

0.0.7

O relatório de segurança estará disponível em breve. Enquanto isso, observe que este aplicativo passou pelas verificações iniciais de segurança do APKPure.

SHA256:

d91f28a4cf0e22cf7938b338556c152a87937b8f70b4081adf05f0655613d146

SHA1:

60ded181d5550d89b70c687adf767a537bd543fb