Acerca del Marriage Proposals - මුදු
"මුදු" ශ්‍රී ලංකා විවාහ මංගල යෝජනා ාරියක්, සහකාරයෙකු සොයාගන්න
මෙම "මුදු මංගල සේවය" මගින් ඔබගේ විවාහ සිහිනය සි හිනයක්ම නොකර ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහ සුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.
● මෙම යෙදුම තුළ ඔබගේ දැන්වීම නොමිලේ පළ කල හැක. තවත් පමා නොවී ඔබගේ ආදරවන්තිය, ආදරවන්තයා හදුන ාගැනීමට, සොයාගැනීමට, දැන්ම, ඔබගේ, දුම තුළ නොමිලේ පළ කරන්න.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම ම notificación පණි විඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා ස හකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොර තුරු ඇතුළත් කර ඇත.
● ඔබට අවශ්‍යය ඕනෑම තොරතුරක් සවිස්තරාත්මක අයුර ින් මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.
(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම යෙදුම වගකීයනු නොලැබේ. පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙද ුම තුළින් ලබා දේ.)
ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. ලස්සන අනාගතයක්,
ස්තූතියි - Equipo de Fit Apps
Novedades más recientes 0.0.3
Información de Marriage Proposals - මුදු APK
Versiones Antiguas de Marriage Proposals - මුදු
Marriage Proposals - මුදු 0.0.3
Marriage Proposals - මුදු 0.0.1
Descarga rápida y segura a través de APKPure App
¡Un clic para instalar archivos XAPK/APK en Android!





