Giới thiệu về Marriage Proposals - මුදු
"මුදු" ශ්‍රී ලංකා විවාහ මංගල යෝජනා - ගැලපෙනම සහක ාරියක්, සහකාරයෙකු සොයාගන්න
මෙම "මුදු මංගල සේවය" මගින් ඔබගේ විවාහ සිහිනය සි හිනයක්ම නොකර ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහ සුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.
● මෙම යෙදුම තුළ ඔබගේ දැන්වීම නොමිලේ පළ කල හැක. තවත් පමා නොවී ඔබගේ ආදරවන්තිය, ආදරවන්තයා හදුන ාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙ දුම තුළ නොමිලේ පළ කරන්න.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත thông báo පණ ිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තො රතුරු ඇතුළත් කර ඇත.
● ඔබට අවශ්‍යය ඕනෑම තොරතුරක් සවිස්තරාත්මක අයු රින් මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ .
(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම යෙදුම වගකීයනු නොලැබේ. පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙද ුම තුළින් ලබා දේ.)
ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. Xin chào,
ස්තූතියි - Fit Apps Team
What's new in the latest 0.0.3
Thông tin APK Marriage Proposals - මුදු
Phiên bản cũ của Marriage Proposals - මුදු
Marriage Proposals - මුදු 0.0.3
Marriage Proposals - මුදු 0.0.1
Tải xuống siêu nhanh và an toàn thông qua Ứng dụng APKPure
Một cú nhấp chuột để cài đặt các tệp XAPK/APK trên Android!





