Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

  • 25.9 MB

    اندازه فایل

  • Android 7.0+

    Android OS

درباره‌ی Dewana Basa Demala-Learn Tamil

Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්

මේ ඇප් එක මගින් 1،2،3،4،5،6 ශ්රේණි වල සිසුන් හට දෙමළ භාෂාව ඇත අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලෙෙ. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.

(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)

එමෙන්ම දෙමළ භාෂාවේ වචන، වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය හැකිය.

1 سیتا 5 واسارا تک سیسونتا ساها وادیهیتیانتا مولیکا دیمالا باشاوا پیلیبادا دانوما میما یدومن لابا گاتا هاکی وانو آها.دمالا باشواتا آثوالک وانو آها.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම

*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විම

*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම

*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන

*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කඊ

*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහනරිහන

*පොදු ස්ථාන

* නිර්දේශිත වචන මාලාව (සතුන්، ශරිරයේ අවයව، පලතුරු වර්ග වල නම්، මාස، දින මල් වර්ග، රැකියාවන්، පාට වර්ග، ආහාර පාන වර්ග، ඇදුම් වර්ග، එළවලු، පට නම් කරමින් සරල වැකි කීම، ඉලක්කම්، පැයෙහි වේලාව .... .)

*විවිධ අවස්ථාවල දෙබස්

*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි

*අභ්‍යාස හා පිළිතුරු

*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.

විශේෂ දැනුම් දීම

✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - [email protected]

©2022 Dewana Basa Demala

نمایش بیشتر

جدیدترین 0.0.9 چه خبر است

Last updated on 2024-12-19
Bugs Fixed
نمایش بیشتر

گیم پلی و اسکرین شات

  • پوستر Dewana Basa Demala-Learn Tamil
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه
  • برنامه‌نما Dewana Basa Demala-Learn Tamil عکس از صفحه

اطلاعات Dewana Basa Demala-Learn Tamil APK

آخرین نسخه
0.0.9
دسته بندی
آموزش
Android OS
Android 7.0+
اندازه فایل
25.9 MB
توسعه دهنده
Ruvee Apps Store
در دسترس در
ایمن و سریع APK دانلود در APKPure
APKPure از تأیید امضای نرم‌افزار برای اطمینان از دانلودهای بدون ویروس APK Dewana Basa Demala-Learn Tamil استفاده می‌کند.
آیکون‌ APKPure

دانلود فوق سریع و ایمن از طریق برنامه APKPure

برای نصب فایل های XAPK/APK در اندروید با یک کلیک!

دانلود APKPure
thank icon
ما از کوکی ها و فناوری های دیگر در این وبسایت برای بهبود تجربه کاربری شما استفاده می کنیم.
با کلیک بر روی هر پیوند در این صفحه شما دستور خود را برای سیاست حفظ حریم خصوصیاینجاو سیاست فایلمی دهید.
بیشتر بدانید