Dewana Basa Demala-Learn Tamil

Ruvee Apps Store
Sep 18, 2025

Trusted App

  • 27.2 MB

    Dimensione

  • Everyone

  • Android 7.0+

    Android OS

Informazioni su Dewana Basa Demala-Learn Tamil

Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත දරුවාගේ දරුවාගේ මවුපියන්ට මවුපියන්ට ද ප්රයෝජනවත් වනු වනු ඇත කටයුතු සඳහා ඉතා වනු වනු ඇත ඇප් එකේ පාඩම් වනු ඇත ඇත ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්න දෙන්න වසරවල් වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.

(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය නැහැ ඒවා ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)

එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව මෙම අවබෝධයක් ලබා ගත දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත දෙමළ.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම

*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම

*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම

*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන

*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම

*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ

*පොදු ස්ථාන

* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)

*විවිධ අවස්ථාවල දෙබස්

*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි

*අභ්‍යාස හා පිළිතුරු

*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ වේ මාස් පතා අප නව ක්රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.

විශේෂ දැනුම් දීම

✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර විස්තර සහිතව අපට දෙන්න දෙන්න සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 Dewana Basa Demala

Mostra AltroMostra meno

What's new in the latest 0.1.0

Last updated on 2025-09-18
API Level Updated

Informazioni sull'APK Dewana Basa Demala-Learn Tamil

Ultima versione
0.1.0
Categoria
Istruzione
Android OS
Android 7.0+
Dimensione
27.2 MB
Sviluppatore
Ruvee Apps Store
Available on
Classificazione dei contenuti
Everyone
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Dewana Basa Demala-Learn Tamil senza virus per te.

Vecchie versioni di Dewana Basa Demala-Learn Tamil

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
Rapporto di sicurezza

Dewana Basa Demala-Learn Tamil

0.1.0

Il rapporto di sicurezza sarà disponibile a breve. Nel frattempo, si prega di notare che questa app ha superato i controlli di sicurezza iniziali di APKPure.

SHA256:

dd8cb31b38e39178a8a49c38b7aac596ac28b297b591edbb630ed550b71b58f6

SHA1:

12dcb84b360c44d5d6a5ce4cb06da09880646bb6