Dewana Basa Demala-Learn Tamil

Ruvee Apps Store
Dec 19, 2024
  • 25.9 MB

    Dung lượng tệp

  • Android 7.0+

    Android OS

Giới thiệu về Dewana Basa Demala-Learn Tamil

Dewana basa demala -දෙමළ භාෂාවට අත්වැලක්

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට ඔවුන්ට .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.

(සැ: යු- විභාගයේදී වචන / වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)

එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata sportswalak wanu atha.

අන්තරගතය

* තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම

* තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම

* පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම

* ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන

* විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම

* පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ

* පොදු ස්ථාන

* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව ... .)

* විවිධ අවස්ථාවල දෙබස්

* විෂය නිර්දේශය අනුව සම්පාදිතයි

* අභ්‍යාස හා පිළිතුරු

* පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු.

විශේෂ දැනුම් දීම

✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

© 2022 Dewana Basa Demala

Hiển thị nhiều hơnHiển thị ít hơn

What's new in the latest 0.0.9

Last updated on 2024-12-19
Bugs Fixed

Thông tin APK Dewana Basa Demala-Learn Tamil

Phiên bản mới nhất
0.0.9
Danh mục
Giáo dục
Android OS
Android 7.0+
Dung lượng tệp
25.9 MB
Nhà phát triển
Ruvee Apps Store
Available on
Tải APK an toàn và nhanh chóng trên APKPure
APKPure sử dụng xác minh chữ ký để đảm bảo tải APK miễn phí virus cho Dewana Basa Demala-Learn Tamil.

Tải xuống siêu nhanh và an toàn thông qua Ứng dụng APKPure

Một cú nhấp chuột để cài đặt các tệp XAPK/APK trên Android!

Tải về APKPure
Báo cáo an ninh

Dewana Basa Demala-Learn Tamil

0.0.9

Báo cáo an ninh sẽ sớm có sẵn. Trong thời gian chờ đợi, xin lưu ý rằng ứng dụng này đã vượt qua các kiểm tra an ninh ban đầu của APKPure.

SHA256:

b0c58aef634bffd497ba4794d26995e7f8ccaefde60cabfa85a7c356b3a05d53

SHA1:

5000e3da4b7cc8671abd0549d2507fa15fbf4b3d