Informazioni su Past Papers in Sri Lanka O/L A
සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර - සිංහල தமிழ் English
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පසුගිය හා ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සියළුම විෂයන් වලට අදාල පසුගිය ප්‍රශ්න පතු අන්තර් ගත වේ. සිංහල தமிழ் inglese මාධ්‍යයන්ගෙන් ලබා ගත හැක.
විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smartphone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● සියළුම විෂයන් අන්තර් ගත වේ.
● සිංහල, தமிழ் සහ inglese මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
Certificato generale di istruzione Livello ordinario, livello avanzato e borse di studio di grado 5 I documenti di domande per l'esame del passato e del modello sono disponibili tramite questa app. Contiene domande passate relative a tutti gli argomenti. Disponibile in lingua singalese, tamil e inglese.
Caratteristiche :
● Facile accesso agli studi sempre e ovunque.
● Smartphone. Disponibile attraverso media come Tablet e Computer.
● Tutti i soggetti sono inclusi.
● Disponibile in 3 medie singalese, tamil e inglese
● Opzione zoom
● Facile da trasportare ovunque.
● Nessuna pubblicità
● Se necessario può essere scaricato
Grazie
Team delle app FIT
What's new in the latest 0.0.6
Informazioni sull'APK Past Papers in Sri Lanka O/L A
Vecchie versioni di Past Papers in Sri Lanka O/L A
Past Papers in Sri Lanka O/L A 0.0.6
Past Papers in Sri Lanka O/L A 0.0.4
Past Papers in Sri Lanka O/L A Alternativa
Download super veloce e sicuro tramite l'app APKPure
Basta un clic per installare i file XAPK/APK su Android!