Sinhala Dhamma MP3

Sinhala Dhamma MP3

Tech Wolves
Aug 28, 2023

Trusted App

  • 18.4 MB

    Dimensione

  • Everyone

  • Android 4.4+

    Android OS

Informazioni su Sinhala Dhamma MP3

Sinhala Dhamma Sermons di Ven. Koralayagama Saranathissa Thero

පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස හිමියන්ගේ සියලුම ධර්ම දේශනා මෙම යෙදුම තුලින් සවනය කරන්න.ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස් / උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි!

නමො තස්ස භගවතො අරහතො

සබ්බධම්මේසු අප්පටිහතඤාණචාරස්ස

දසබලධරස්ස චතුවේසාරජ්ජවිසාරදස්ස

සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස

ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස

තථාගතස්ස සබ්බඤ්ඤුනො සම්මාසම්බුද්ධස්ස !!!

සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවතුනි,

බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබද අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබ මල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙනකරවගෙන

කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමතමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්මශ්‍රවනය කරන්න සූදානම් වෙන්නේ පිංවතුනි සසරෙන් එතෙර බලාපොරොත්තු බලාපොරොත්තු කෙනෙකුටම අවශ්‍යම කාරණයක් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා.සසරෙන් එතෙර වෙන්න

බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න බලාපොරොත්තුවෙන පිරිසකට ශ්‍රවනය කිරීම සදහා

 ධර්මය දානය කරවීම මේ ලෝකධාතුවේ ඇති උතුම්ම දානය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

පිං අනුමෝදන් කළ සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා! ආශිර්වාද කල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීභාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

ධර්මශ්‍රවනය කල ලංකාවාසී ලෝකවාසී සියලුමදෙනාටමත් දායකත්වය යලුමදෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍යය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

Come utilizzare l'app (suggerimenti utili) - යෙදුම භාවිතය සදහා උපදෙස්

* ධර්ම දේශනා අන්තර්ජාලය ඔස්සේ සවන් දීම (Streaming) සහ ඇප් එක තුලට Scarica කර Offline සවන් දීමේ හැකියාව ඇත.

* යෙදුම භාවිත කිරීමේදී ඔබට "Errore durante l'accesso al file audio ලෙස හෝ Elenco di riproduzione vuoto ලෙස දිස් වේ නම් යෙදුමෙහි ඉහළ ඇති Icona di aggiornamento එක මත fai clic su කර නැවත උත්සහ කරන්න. (Se vedi una nota come" Errore di accesso al file audio "o Elenco di riproduzione vuoto, fai semplicemente clic su Sull'icona Aggiorna nella parte superiore della playlist.)

* යෙදුම භාවිතය සදහා 3G HSPA +, 4G LTE, Wi-Fi වැනි වේගවත් අන්තර් ජාල පහසුකමක් අවශ්‍ය වේ. (Consigliamo una connessione Internet veloce per tutti gli attuali collegamenti di streaming Dhamma Sermons che funzionano senza saltare)

ඔබ සැමට බුදු සරණයි !!!!

Mostra Altro

What's new in the latest 2.0.0

Last updated on 2023-08-28
Major Update!!!!
- Download New UI/UX Friendly App.
- Bugs Fixed & Perfromace Improved.
- Added New Sinhala Dhamma MP3
Mostra Altro

Video e screenshot

  • Poster Sinhala Dhamma MP3
  • 1 Schermata Sinhala Dhamma MP3
  • 2 Schermata Sinhala Dhamma MP3
  • 3 Schermata Sinhala Dhamma MP3
  • 4 Schermata Sinhala Dhamma MP3

Informazioni sull'APK Sinhala Dhamma MP3

Ultima versione
2.0.0
Categoria
Lifestyle
Android OS
Android 4.4+
Dimensione
18.4 MB
Sviluppatore
Tech Wolves
Available on
Classificazione dei contenuti
Everyone
Download APK sicuri e veloci su APKPure
APKPure utilizza la verifica delle firme per garantire download di APK Sinhala Dhamma MP3 senza virus per te.

Vecchie versioni di Sinhala Dhamma MP3

Icona APKPure

Download super veloce e sicuro tramite l'app APKPure

Basta un clic per installare i file XAPK/APK su Android!

Scarica APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies